Login for faster access to the best deals. Click here if you don't have an account.

Laptop Full Service Battaramulla

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Battaramulla   55 views

-- ₨

  • Laptop Full Service
Location: Battaramulla
Price: -- ₨

ලැප්ටොප් පරිඝනකයක උපරිම ආයු කාලය ඔබ දන්නවාද?

2018 වර්ශයෙන් පසු නිපදවා බෙදාහරින ලද සියලුම වර්ගයේ ලැප්ටොප් පරිඝනක වල උපරිම ආයු කාලය වසර දෙකහමාරක් පමණයි.මීට හේතු ලෙස සීග්‍රයෙන් දියුණුවන තාක්ශණය සහ දුරකතන බාවිතයට සාපේක්ශව ලැප්ටොප් පරිඝනක යන්ත්‍ර බාවිතය දැක්විය හැක.අප රට වගේ ආසියාතික කලාපවලදේශගුණික තත්ත්වය

මත එහි ආයු කාලය තවත් අඩු වෙනව..

අපි කොහොමද ලැප්ටොප් පරිඝණකයේ ආයු කාලය වැඩි කරගන්නේ..

සම්මත ක්‍රමය අනුව මාස අටකට වතාවක් ඔබේ ලැප්ටොප් පරිඝනකය මුලුමනින්ම පිරිසිදු (full service ) කල යුතුයි.. එවිට ප්‍රශශ්ත මට්ටමේ උපරිම ආයු කාලයක් ඔබේ පරිඝණකයෙන් වැඩ ගන්න ඔබට පුලුවන් ..

මුලුමනින්ම පිරිසිදු කිරීම (full service ) යනු කුමක්ද?

ඇත්තටම full service යන්නෙන් අදහස් වෙන්නෙ පිරිසිදු කිරීම පමනක් නොවේ.එයට පහත සඳහන් අංග ඇතුලත් වනවා..

1- dust cleanup දුහුවිලි ඉවත් කිරීම

2-fully liquid wash සම්පූර්ණයෙන් කෙමිකල් වලින් මවු පුවරුව සේදීම

3-full board chekup..(Ic.caps.res..ext)

4- fan rpm hdd rpm voltage setup..

5-heatzink companants changing

6- hinge alignment..

මේ සම්බන්ධව වැඩි දුර විස්තර මීලඟ පෝස්ටුවෙන් අපෙන් දැනගන්න පේජ් එකට ලයික් එකක් දාල අපිත් එක්ක එකතුවෙන්න..

අපිත් එක්ක අගෝස්තු මාසයේ එකතු වෙන හැම පාරිබෝගිකයෙක්ටම Laptop full service එක රුපියල් 2500කට ...

ගෙවන මුදලට වැඩි වටිනාකමක්...

මෙම පහසු දීමනාව වලංගු වන්නේ සැප්තැම්බර් මස 12 අක්වා පමනි..