ලස්සන පියකරු ආකර්ශණීය මුහුණක් සදහා අදම හර්බ්ලයින් දේශීය ආයුර්වේද සමාගම හදුන්වා දෙන කුංකමාදිලේපය මුහුණේ සහ ඔබගේ ගෙල පෙදෙසේ ගල්වන්න.
මුහුණේ ලප, කැලැල් ඉවත් කොට මුහුණ පැහැපත් කරවයි.
මෙම නිෂ්පාදන භාවිතයෙන් කිසිදු අහිතකර ආබාධයන් ඇති නොවේ.
මිල රුපි. 299.00 ක් පමණයි (25g)
දැන් මිලදී ගත හැකි ස්ථාන- කුලියාපිටිය, හර්බ්ලයින් ඩිස්ට්‍රිබියුටර්ස්, 115/308, ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය
දුර ඇමතුම්- 0372281092
මෙම නිෂ්පාදනය ඇතුලු සියලුම හර්බ්ලයින් නිෂ්පාදන පිට පළාත් සදහා කූරියර් මගින් ගෙන්වා ගැනීමට කරුණාකර 0767521366 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.
නියම හර්බ්ලයින් නිෂ්පාදන වගකීමක් සහිතව මිලදී ගැනීමට අප වෙත පැමිනෙන්න.