Login for faster access to the best deals. Click here if you don't have an account.

Job එක කරන ගමන් Business එකක් පටන් ගන්න (DKN Accounting) Battaramulla

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Business & Industry Battaramulla   97 views

-- ₨

  • Job එක කරන ගමන් Business එකක් පටන් ගන්න (DKN Accounting)
Location: Battaramulla
Price: -- ₨ Negotiable

DKN Accounting

Job එක කරන ගමන් Business එකක් පටන් ගන්න... ලංකාවෙ මිනිස්සුන්ට Jobs හදන්න... ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න...
පරක්කු වෙන්න එපා පොලිය අඩු මේ දවස් වල...
බැංකුවෙන් ණයක් ගන්න,
1) අලුත් බිස්නස් එකක් පටන් ගන්න
2) තියෙන බිස්නස් එක දියුනු කරන්න
කරන්න යන Investment එකට Proposal එකක්, ඒ කියන්නෙ Project Proposal එකක් හදාගන්න..
~ ඒකෙන් කරන Investment එකේ පැහැදිලි අනාගතය බලාගන්න..
~ යන්න තිබෙන ගමන පිලිබද නිවරැදි දැක්මක් හදාගන්න...
~ ඉදියේදී එන්න තියෙන ප්රශ්න වලට බය නැතිව මුහුන දෙන්න...
~ බය නැතුව බැංකුවට ගිහින් Proposal එක පෙන්නලා ණයක් අරගන්න..
~ කරන්න යන Investment එකේ ගුණාත්මක බව වැඩි කරගන්න..
සාධාරණ මිලකට Project Proposal එකක් අපි හදලා දෙන්නම්..
දැන්ම අමතන්න..
(+94)776097758
ගම්පහ | බත්තරමුල්ල
Whatsapp, Viber හෝ Messenger ආදී ඔබට පහසු ඕනෑම ආකාරයකට අපහා සම්බන්ධ විය හැක.
අවශ්ය නම් Teams හෝ Zoom හරහා සම්බන්ධ විය හැක.
#ProjectProposal #accountants #businessadvisors #bank #bankloans #Saubhagya #sl #srilanka #business #investment #covidloan #startup #loan #bankloan #accounting #businessloan