Island Wide Pantry Cupboard Works, Kandy
Login for faster access to the best deals. Click here if you don't have an account.

Island Wide Pantry Cupboard Works Kandy

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Kandy   93 views

8,500 ₨

  • Island Wide Pantry Cupboard Works
Location: Kandy
Price: 8,500 ₨

** අරුණ ක්‍රියේෂන් පැන්ට්‍රි කබඩ් සහ ග්‍රැනයිට්

 

** වසර 10 විශ්වාසනීය පලපුරුද්ද සහිතව මනා නිමාවකින් යුත් ඔබේ සිතැඟි පරිදි ඔබේ මුලුතැන්ගෙයි අලන්කාරය තවත් වැඩිකර ගැනීම සඳහා අරුණ ක්‍රියේෂන් අප ආයතනය වෙතින් නිර්මාණය වන Eco පැන්ට්‍රි කබඩ්

 

# ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැක.

# වේයන් ඇතුළු කෘමීන්ගෙන් හානි නොවේ.

# තෙතමනයට ඔරොත්තු දෙයි.

# දිගුකල් පැවැත්ම.

# පරිසරයට හිතකාමී වේ.

# විලාසිතා හා වර්ණ තෝරා ගැනීම ඔබේ සිතැඟි පරිදි.

# දින 10ක් ඇතුළත ඕනෑම පැන්ට්‍රි කබඩ් එකක් සාදා දීමට අප ආයතනය සූදානම්.

# ප්ලාස්ටික් පැන්ට්‍රි කබඩ් යට දික් අඩියක් රුපියල් 8,500කි.


 

Do you have something to sell?

Post your ad on jacktree.lk