Login for faster access to the best deals. Click here if you don't have an account.

Island wide Online English Classes for 6 to 11 grade student Kandy

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Education Kandy   115 views

-- ₨

  • Island wide Online English Classes for 6 to 11 grade student
Location: Kandy
Price: -- ₨ Negotiable

Grade 6 - 7 - 350/=

Grade 8 - 9 - 450/=

Grade 10 - 500/=

Grade 11 - 500/=

අප අවධානය යොමු කරන්නේ විෂය නිර්දේශය නොව, දරුවන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමයි.මන්ද, එවිට විෂය නිර්දේශය ඔවුන්ට තනිවම වුවත් තේරුම් ගත හැකි නිසාය.

100% Results guaranteed.

ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගැන්වේ. Zoom තාක්ෂණය ඔස්සේ Online පංති පමණක් පැවැත්වේ.ඔබේ දරුවාට ආරක්ෂිතව අධ්‍යාපන කටයුතුවල නියැලෙන අතරම ඉංග්‍රීසි භාෂාව රසවත්ව, හරවත්ව ඉගෙනීමට එන්න අප හා එක් වන්න.

ලියාපදිංචි වීම සඳහා දරුවාගේ නම, ඉගෙනුම ලබන ශ්‍රේණිය, පාසල, දිස්ත්‍රික්කය, අවසන් වරට පෙනී සිටි විභාගයෙහි ලකුණු සංඛ්‍යාව සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ප්‍රවීණ දේශක,

මාධ්‍යවේදී

නිශාන්ත හේවගේ