Login for faster access to the best deals. Click here if you don't have an account.

Hospitality Management 6 Months Diploma Course Nugegoda

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Education Nugegoda   47 views

95,000 ₨

  • img
Location: Nugegoda
Price: 95,000 ₨

නව හෝටල් කලමනාකරණ පාඨමාලාව ජුලි 13 දින ඇරඹේ.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙත්, අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධිත ගුරැවරැන්ගේත් පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන පාඨමාලාවකි. ආසන සිමීතයි. ඉක්මණින් ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ ලිපිනය අංකය වෙත SMS කරන්න.

විෂය කොටස් 22ක් යටතේ පැවැත්වෙන පූර්ණකාලීන පාඨමාලාවකි.

පාඨමාලා ගාස්තුව 95,000/- කි. මෙය කොටස් වශයෙන් ගෙවිය හැක. පළමු වාරිකය ලෙස පළමු දිනයේ 35000/- ක් ගෙවා ඉතිරිය 12,000/- බැගින් වූ සමාන වාරික 5කින් මාස පහකදී ගෙවිය හැක.

පළමු වාරිකය එකවර ගෙවීමට අපහසු සිසුන් සඳහා පළමුව 10000ක් ගෙවා ඉතිරි 25000ක මුදල පළමු සති දෙක තුල ගෙවිය හැකි අයුරින්ද සකසා ගත හැක

නේවාසික පහසුකම් සහිතයි. වැඩි විස්තර සඳහා අමතන්න.

නිරෝධායන නීතින්ට අනුකූලව පාසල ආරම්භ කරන බැවින් ආසන සීමිතයි. අදම ලියාපදිංචි වන්න.