Login for faster access to the best deals. Click here if you don't have an account.

Highland milk Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Online Delivery Colombo   76 views

-- ₨

  • Highland milk
Location: Colombo
Price: -- ₨ Negotiable

හයිලන්ඩ් නිෂ්පාදන ඔබේ නිවසටම ! (ආරම්භයේදී කොළඹ නගර සීමාවට සීමා කර ඇති බව කරුණාවෙන් සළකන්න.) රට තුළ උද්ගතව ඇතිව තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කිරි ගොවි සම්පත රැකගැනිමේ උදාරතර මුලීක අරමුණ ඇතිව හා සිය පාරිභෝගිකයින්ට පෝෂදායී , රස ගුණ සපිරි කිරි ආහාර සැපයිමේ අරමුණින් ඇරඹි මිල්කො සමාගම, ඔබට අවශ්‍ය හයිලන්ඩ් නිෂ්පාදන ඔබේ නිවසටම ගෙනැවිත් දීමට දැන් සූදානම් ! ඔබට අවශ්‍ය හයිලන්ඩ් නිෂ්පාදන www.milcosrilanka.com වෙබ් අඩවියට පිවිස ඇණවුම් කළ හැකියි. කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ තුළ පමණක් ක්‍රියාත්මක වේ. රු.150ක බෙදාහැරීම් ගාස්තුවක් අය කෙරේ. දින දෙකක් තුළ ඔබේ ඇණවුම නිවසටම ගෙනැවිත් දීමට මිල්කො සමාගම බලාපොරොත්තු වෙයි. කොරෝනා තර්ජනයට පෙර මෙවැනි යාන්ත්‍රණයක් අප සතුව නොවූ බැවින් එකවර සියලු ප්‍රදේශ ආවරණය කිරීම අපහසු බව ඔබට වැටහෙනු ඇති. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට බෙදා හැරීම් අපගේ අලෙවි නියෝජිතයන් හරහා සිදු කෙරෙනු ඇත.