Login for faster access to the best deals. Click here if you don't have an account.

High Quality Mobile Original Charger For vehicles ( 4 port ) Warakapola

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Auto Parts, Accessories Warakapola   55 views

750 ₨

  • High Quality Mobile Original Charger For vehicles ( 4 port )
  • High Quality Mobile Original Charger For vehicles ( 4 port )
Location: Warakapola
Price: 750 ₨

  • මෙච්චර කල් සල්ලි දීල ගත්ත CAR usb charger එකකින්වත් හරියට ෆෝන් එක චාර්ජ් කරගන්න බැහැ නේද.?

  • Charge වෙනවා වගේ පෙන්නුවට පැය ගණනක් ගියත් බැට්‍රිය එකම තැන නේද.?

  • මිල අඩු තත්වයෙන් බාල circuit දාලා හදපු ඕනෙම charger එකක් ඒ වගේ තමයි. දැන්  තියෙන smart mobile phone වලට අවශ්‍ය කරන්ට් එක දෙන්න ඒවට පුළුවන් කමක් නැහැ.

  • ගොඩක් වෙලාවට ඒ වගේ charger වලින් ඔයාගේ ෆෝන් එක ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • කරදරයක් නැතුව original charger එකේ වගේම ඉක්මනට ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන් කාර් චාජර් එකක් අඩුම මිලට අපෙන්.

  • 4 in 1 port  තියෙන නිසා එකපාර ෆෝන් හතරක් චාජ් කරන්න පුළුවන්. 

  • අලුත් පරණ phone / tab ඕනි එකකට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි .

  • 12V / 24V දෙකටම හරි යනවා. lighter socket එකට පහසුවෙන්ම connect කරල පාවිච්චි කරන්න පුළුවන්.

  • මාස 6 ක වගකීම 

  •  
  • Rs. 750/=

  • වැඩි විස්තර දැනගන්න whatsup / call 

  • 0774299981.

  •  
  • ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඇවිල්ලා ගන්නත් පුළුවන්

  • Cash on delivery - 200/-