Login for faster access to the best deals. Click here if you don't have an account.

High Pressure Cleaner Washer Hugo HG 390 120 Bar Motor Type Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Industry & Equipment Colombo   91 views

23,950 ₨

  • High Pressure Cleaner Washer Hugo HG 390 120 Bar Motor Type
Location: Colombo
Price: 23,950 ₨

DUE TO PREVAILING PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE. PLEASE BE AWARE OF THIS CONDITION BEFORE VISITING US.

 

පවතින සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට තුලට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

 

වර්ගය : HUGO.

මාදිලිය : HG-390.

 

️️ තඹ කම්බියෙන් ඔතන ලද මෝටරයක් සහිතයි .

භාවිතය : සුලු පරිමාණ ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම වායු සමීකරණ නඩත්තු කටයුතු සඳහාත් ගෘහස්ථ භාවිතය සඳහාත් සුදුසුයි.

 

තත්වය : අලුත්ම,

ප්‍රේරක මෝටරයක් (induction motor) සහිත වැඩි කල් පැවැත්මක් සහ එක දිගට වැඩි වේලාවක් ක්‍රියා කළ හැකි අධි පීඩන සේදුම් යන්ත්‍රය. බාර් 120 ක් දක්වා ජල පීඩනයක් ලබා දිය හැක.

 

️ උපරිම පීඩනය : බාර් 120 කි

️ එක දිගට ලබාගත හැකි පීඩනය : බාර් 80 කි.

️ ජල සැපයුම : මිනිත්තුවට ලීටර් 8 කි.

️ මෝටරය : වොට් 1800 ක induction motor, වෝල්ට් 230.

️ තඹ කම්බි එතුමක් සහිත මෝටරය.

️ සැහැල්ලු සහ ප්‍රමාණයෙන් කුඩා බැවින් හැසිරවීම පහසුයි.

 

යන්ත්‍රය සමඟ ලැබෙන අමතර උපාංග :

️ කෙටි සේදුම් ගන් එක නොසලය කරකැවීම මගින් පීඩනය වෙනස් කළ හැක.

️ මීටර් 8 ක් පමණ දිග බ්‍රේඩඩ් (කැන්වස්) හෝස් එකක්.

 

අවශ්‍ය විදුලි සැපයුම : 230V එකලා ඇම්පියර් 13ක් ලබාගත හැකි විය යුතුයි.

 

විශේෂ අඩුකල මිල රු. 23,950.00 ක් පමණි.

යන්ත්‍රය සඳහා මාස 06 ක වගකීමක් සමඟින්.

 

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

Brand : HUGO.

Model : HG-390.

Application : Light industrial use, ideal for air conditioner servicing as well as for domestic use.

 

Condition : brand new.

High pressure washer powered by 1800 Watts induction motor capable of producing upto 120 bar pressure. Key advantages of induction motor are longer endurance time and better reliability.

 

️ Max pressure output : 120 bar.

️ Rated pressure output : 80 bar.

️ Water flow : 8 liters per minute.

️ Motor : 1800 Watts induction motor 230V 13A.

️ motor pack made out of high quality copper wire.

 

Accessories offered with pressure washer:

️ Short pressure gun with pressure adjustable tip.

️ approximately 8 meter braided pressure hose.

 

required input power : 230 Volt 13 Ampere.

 

Cash price Rs. 23,950.00 after discounts.

With 06 month company warranty for pressure pump.