Login for faster access to the best deals. Click here if you don't have an account.

HiCal Healthy Foods Kandy

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Food & Beverage Kandy   61 views

360 ₨

  • HiCal Healthy Foods
Location: Kandy
Price: 360 ₨

නව "HiCal Immune Coffee"
අපගේ නව HiCal Immune Coffee ️ සමඟ ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන්න.
ඔබේ ශරීර සෞඛ්යය ආරක්ෂා කර ගැනීමට සහ විවිධ වෛරස් රෝග වලින්
ආරක්ෂා වීමට හා සුවය ලබා ගැනීම සඳහා “කොත්තමල්ලි, වියළි ඉඟුරු, සූදුරු, කළු ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු සහ කරාබුනැටි” යන ගුණාංග සහිත පුදුමාකාර සෞඛ්ය සම්පන්න රසවත් පානයක්.
දවස පුරා ඔබව ශක්තිමත්ව තබා ගැනීමට සහ ඔබේ යහපත් සෞඛ්ය තත්වය පවත්වා ගැනීමට අවම වශයෙන් දිනකට එක් වරක්වත් එය පානය කරන්න. ඔබේ මුළු පවුලටම එය සෑදීමට අමතක නොකරන්න. ‍‍‍
100% ස්වාභාවිකයි | කැෆේන් රහිතයි | තවත් සාඩම්බර ශ්රී ලාංකීය නිෂ්පාදනයක්
|
|
New "HiCal Immune Coffee"
Boost your Immunity System with our New HiCal Immune Coffee. ️
An amazing health drink with the goodness of "Corriander, Dry Ginger, Cumin Seeds, Black Pepper, Cardomoms, Cinnamon and Cloves" to protect your health and to recover from various illness. Drink it at least once a day to keep you energized throughout the day and maintain your wellness.
Do not forget to make it for your whole family. ‍‍‍
100% Natural | Caffeine Free | Another Proud Product of Sri Lanka
120g - Rs.360
250g - Rs.590
Get your orders today...
Daraz - [***] ...
Uber Eats - [***]
Direct Orders - Watsapp/Viber/SMS 0704489481
‍️ Walk in to - HiCal Healthy Foods (Pvt) Ltd 36/11,Meda Bowala,Kandy
OR
‍️
TheGrocer
71D,Dalugama,Kelaniya 070 222 3666
‍️
Aswanna
Gothatuwa New Town 070 558 7991
‍️
Kids & Care
108,D.S Senanayaka Veediya, Kandy 077 566 2222 — sharing a COVID-19 Update.