Login for faster access to the best deals. Click here if you don't have an account.

Heavy duty TOPSUN PRO TCS 6200 24" Petrol Chainsaw Chain Saw Machine Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Industry & Equipment Colombo   93 views

49,900 ₨

  • Heavy duty TOPSUN PRO TCS 6200 24" Petrol Chainsaw Chain Saw Machine
Location: Colombo
Price: 49,900 ₨

යුරෝපයට අපනයනය කරන උසස් ප්‍රමිතියෙන් නිශ්පාදිත චේන්සෝ යන්ත්‍රය. 62cc ක ඉහල ධාරිතාවක් සහිත එන්ජිමක් සහිතයි. අඟල් 24ක චේන් එකක් සහ බාර් එකක් සමගින්....

 

වර්ගය : TOPSUN PRO (ටොප්සන් ප්‍රෝ)

මාදිලිය : TCS 6200.

 

තත්වය : අලුත්.

️ 62 cc එන්ජින් ධාරිතාවයක් සහිත පෙට්‍රල් 2 ස්ට්‍රෝක් එන්ජිම.

️ එන්ජිම දෙදරීම් අඩුයි.

️ අඟල් 24 ප්‍රමාණයේ ලේසර් වෙල්ඩඩ් ගයිඩ් බාර් එක.

️ අඟල් 24 චේන් එකක් සමගින්.

️ වොට් 3000ක් දක්වා ( අශ්වබල 4 ක) ඉහල උපරිම ජවයක් නිපදවිය හැකි එන්ජිම.

️ එන්ජිමේ උපරිම භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 3200.

️ ඉන්ධන ටැංකියේ ධාරිතාවය : මිලිලීටර් 570.

️ ලිහිසි තෙල් ටැංකියේ ධාරිතාවය : මිලිලීටර් 350.

 

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 49,900.00.

එන්ජිම සඳහා මාස 06ක වගකීමක් සහිතයි.

 

අලෙවිය : මිහිර හාඩ්වෙයාර් ,

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

High quality 2 stroke petrol chainsaw from Topsun brand made according to european standards. 62cc high capacity smooth running engine. Comes with 24 inch guide bar and 1 chain.

 

Brand : TOPSUN PRO.

Model : TCS 6200.

 

Condition : brand new.

️ 62cc high capacity 2 stroke petrol engine.

️ Smooth running engine, low vibrations.

️ 24 inch laser welded guide bar.

️ Bundled with 1 chain.

️ Upto 3000 Watts ( 4 Hp) high engine power output .

️ Fuel tank capacity : 570 ml.

️ Lubricant capacity (for chain) : 350 ml.

 

Cash price after discounts Rs. 49,900.00.

06 Months warranty for engine.

 

Authorised dealer : Mihira hardware,

39/6 Main road, Athurugiriya .