Login for faster access to the best deals. Click here if you don't have an account.

Hela Asiriya Panadura

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Vendors & Suppliers Panadura   73 views

-- ₨

  • Hela Asiriya
Location: Panadura
Price: -- ₨

පෙර රජ දවස සිට හෙළයන්ගේ ප්‍රෞඩත්වයත් අභිමානයත් ඔප්නැංවූ උඩරට මුල් ඇඳුමේ සාඩම්බරත්වය ඔබටත්, පිය නගන්න ඒ අසිරිය විඳගන්න "හෙළ අසිරිය නිලමේ ඇඳුම්" වෙත.

ඔබගේ අවශ්‍යතාවය පරිදි ඔබට අවශ්‍ය පාරම්පරික උඩරට මුල් ඇඳුම් කලාත්මකව අලංකාර ලෙස ඕනෑම වර්ණයකින් අලුතින් නිමවා ගැනීමටත් ඔබේ අවශ්‍යතාවය පරිදි කුළියට ලබා දීමටත් අප විසින් පහසුකම් සලසා තිබේ. එපමණක් නොව මනාලයන්ගේ උඩරට නිලමේ ඇඳුමේ ගාම්භීරත්වය තීව්‍ර කිරීමට අවශ්‍ය උඩරට ආභරණ වර්ග, රජ ඔටුනු, රජ කඩු වැනි විශේෂ ආභරණ ද ඔබට අවශ්‍ය පරිදි අප වෙතින් ලබාගත හැක.

වරක් පියමැන බලන්න. වෙනස වටහා ගන්න. නවතම මාදිලියේ වර්ණවත් උඩරට නිලමේ ඇඳුම් කට්ටල මෙන්ම පාරම්පරික වර්ණවලින් සැදුම්ලත් උඩරට නිලමේ ඇඳුම් කට්ටල ද ඔබට රිසිසේ තෝරා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.

විවාහ මංගල උත්සව, පෙරහැර කටයුතු සහ අනිකුත් විශේෂ උත්සව අවස්ථාවන් සඳහා ඔබට අවශ්‍ය උඩරට මුල් ඇඳුම් චාරිත්‍රානුකුලව වගකීමෙන් යුතුව සුහදශීලී සේවාවක් ලෙස අප වෙතින් ලබා ගත හැක.