Login for faster access to the best deals. Click here if you don't have an account.

Hiru Sandu Selabarana Mandiraya Gampaha

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Vendors & Suppliers Gampaha   60 views

-- ₨

  • Hiru Sandu Selabarana Mandiraya
Location: Gampaha
Price: -- ₨

වසර 12 කට අධික කාලයක් මුල් ඇදුම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් ගොඩනගා ගනිමින් 30කට නොඅඩු සේවක මණ්ඩලයකින් සමන්විතව ගම්පහ සහ මාලබේ දක්වා අපගේ ශාකාවන් පුළුල් කරගනිමින් අපහට ඉදිරියට පැමිණීමට හැකිව ඇත්තේ අපගේ පාරිබෝගිකයින් අප කෙරෙහි තබා ඇති ඉමහත් විශ්වාසය නිසාය.බොහෝ අවස්ථාවන්හි නව පාරිබෝගිකයින් අප කරා පැමිණියේ ද අපගේ පෙර සේවාවන් ලබා ගත් අයවලුන් හරහා බව දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම අප අපගේ ව්‍යාපාරය සමාජ මෙහෙවරක් දක්වා පුළුල් කරමින් පෙරහැරයන් සහ උත්සව සදහා ඇදුම් සපයමින් ප්‍රජා සත්කාර බොහොමයකට ද දායක වීමට අමතක නොකළෙමුව.තවද අපගේ සියලුම නිර්මාණයන් නවීන යුගයට ගැලපෙන අයුරින් නව විලාසිතාවන් හා මෝස්තරයන් සමග අපගේ සංස්කෘතිය හා සම්ප්‍රදායට මුල් තැන දෙමින් කරනු ලබයි. විශේෂයෙන් මුල් ඇදුම හැන්දවීමේදී මනාලයාගේ ශරීරයේ පිහිටීම හදුනාගනිමින් එහි පෞර්ශවය මනාව පිළිඹිබු වන ආකාරයටද එය මනාලියගේ ඇදුමෙහි වර්ණයට ගැලපෙන අයුරින් අප විසින් ඔබ හට නිර්මාණය කර දෙනු ලබයි. එපමණක් නොව ඔබගේ මංගල සාදයේ පටන්ගැන්මේ සිට අවසානය දක්වා අපගේ නියෝජිතයකු ඔබ හා සමග සිටිමින් ඔබගේ ඇදුමෙහි කිනම් හෝ අඩුපාඩුවක් සිදු වුවද එම අවස්ථාවේම එය නිරවද්‍ය කිරීමට සැදී පැහැදී සිටී.