Login for faster access to the best deals. Click here if you don't have an account.

Green Mask Stick Cosmetics Lanka (Face Mask) Colombo 12

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 12   65 views

1,499 ₨

  • Green Mask Stick Cosmetics Lanka (Face Mask)
Location: Colombo 12
Price: 1,499 ₨

Original

Green Tea Face Mask Stick ව්‍යාජ අනුකරණ වලට හසු නොවන්න

 

ලංකාවේ අඩුම මිල අපෙන්

 

හරිත සාරයෙන් මුහුණට නව සාරයක්.

 

මෙමගින්,

සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්, 

සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්, 

සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්, 

සමේ තෙතමනය නැවත පිරවීමටත්, 

සම පෝෂණය කිරීමටත් හැකි වේ.

 

ඒවගේම,

 

️කළු ලප අඩු කිරීමටත්, 

️තෙල් පාලනය කිරීමටත්, 

️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්, 

️සම පැහැපත් කිරීමටත් හැකි වේ.

 

මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය. 

 

භාවිතා කරන්නේ කෙසේද:

 

1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.

2. මුහුණේ සමව ආලේප කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.

3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.

 

අමතරව :

තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

මිශ්‍ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.

සාමාන්‍ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.

අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

#GreenStick

#100%Natural Active Ingredients

Contains Greentea Extract that can clean Face deeply, control The oil Nourish Skin, Improve skin elasticity  

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Additional Details

URL Cosmeticslanka.lk