Login for faster access to the best deals. Click here if you don't have an account.

Gluta Primme Dietary Suppliment (Cosmetics Lanka) Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   83 views

3,200 ₨

  • Gluta Primme Dietary Suppliment (Cosmetics Lanka)
Location: Colombo 14
Price: 3,200 ₨

Gluta Prime යනු ග්ලූටතයෝන් සහ අනෙකුත් සමේ ක්‍රියාකාරී අමුද්‍රව්‍ය මෙන්ම විටමින් වල හොඳම සහ ඉහළම ශ්‍රේණියයි.

සම ,හිසකෙස් මෙන්ම නිය පෝෂණය සීග්‍රයෙන් වර්ධනය කරයි. 

 

Gluta Prime Dietary Supplement මගින් සමට අවශ්‍යය පෝෂණය ඒ ආකාරයෙන්ම ලබාදෙමින් 

      සම පැහැපත් කරයි. 

      කොලජන් ඉහළ ප්‍රමාණයක් ලැබෙන නිසා සමේ තෙතමනය වැඩි කර වියළි බව නැති කරයි.

      අඳුරු පැල්ලම් සහ කැළැල් ,බිලීජින් අසාදන ඉවත්කර සම දීප්තිමත් කරයි .

 

දීප්තිමත් සුදුවන් නිරෝගීමත් සමක් දින 30ක් වැනි කෙටි කාලයක් තුල කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ලබාගන්න පුළුවන්.

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]

Additional Details

URL Cosmeticslanka.lk