Login for faster access to the best deals. Click here if you don't have an account.

Gluta Prime Plus Face Cream.. Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   69 views

3,000 ₨

  • Gluta Prime Plus Face Cream.. Cosmetics Lanka
Location: Colombo 14
Price: 3,000 ₨

Gluta Prime Plus Face Cream..

 

නිකැළැල් දීප්තිමත් පැහැපත් මුහුණක් ලබා ගැනීම තවදුරටත් සිහිනයක් නොවේ..

 

ග්ලූටතියෝන් අඩංගු නිශ්පාදන මේ වන විට ඉතා ජනප්‍රිය වීමට හේතුව ඔබට ඉතාමත් පැහැපත් පෙනුමක් කිසිදු අතුරු ආබාධයකින් තොරව ලබා ගැනීමට හැකි වීමයි.

 

Gluta Prime Plus Face Cream..

 

මෙහි අන්තර්ගත 

Glutathione Collagen

Alpha Arbutain

Milk Protein මගින් ඔබගේ සමේ ඇති ලප කැළැල් ඉවත් කර පැහැපත් දිදුළන පෙනුමක් ලබා දෙයි. සමෙහි ඇති රැළි ස්වාභාවයන් ඉවත් කර පිරිපුන් සමක් ලබා දෙන අතර සමේ තෙතමනය ආරක්ෂා කරයි..

 

SPF 50තිබෙන නිසා අපේ රටේ දේශගුණයට ඉතාමත් සුදුසු වේ..ඔබට අව්වේ යන අවස්තාවක වුවද මෙය බාවිතා කළ හැක. (Sun protection cream අවශ්‍ය නැත)

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]