Glow Up Whitening Cream Cosmetics Lanka, Colombo 14
Login for faster access to the best deals. Click here if you don't have an account.

Glow Up Whitening Cream Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Health & Pharmacy Colombo 14   9 views

2,999 ₨

  • Glow Up Whitening Cream Cosmetics Lanka
Location: Colombo 14
Price: 2,999 ₨

Glow Up Whitening Cream 

 

 

Glow Up Whitening Cream එක.කිසිම අහිතකර රසායනික දෙවල් අඩංගු නොවුන සමට හිතකර Ingredients පමණක්ම අඩංගු මෙම ක්‍රිම් එක මගින් ඔබේ සමට දිදුළන සුදුවන් පැහැයක් ලබාගත හැක 

 

 

කොච්චර ආලේපන ගැල්ලුවාත් සුදු වෙන්නෙ නැහැ කියලා දුකින් ඉන්න ඔයලාට එහෙනම් ඔන්න Glow Up Whitening Cream එක ඇවිත් තියෙන්නේ .

 

 

Glow Up Whitening Cream මගින් සමට ලැබෙන වාසී 

 

         කුරුලෑ මර්ධනය කරයි.

 

         හිරු කිරණින් පිලිස්සුණු සම නැවත යථාතත්වයට පත් කර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

 

         සමෙහි ඇති කුරුලෑ ලප කැළල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.

 

          Pigmantation සහ dark spot මැකි සමට තරුණ බවක් එක්කරයි.

 

           Blackheads,Whiteheads සම්පූර්ණයෙන් ඉවත් කරයි.

 

            බිල්චින් ආසාදන සුවපත් කර සම නැවුම්ව තබයි.

 

             සම වියලීම වලකා සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.

 

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

 

Website: Cosmeticslanka.lk 

 

Facebook:  [***]

 

Instagram: [***]