Login for faster access to the best deals. Click here if you don't have an account.

FasrCart - රැකියා ඇබෑර්තු | රියදුරු තනතුරු සහා විකුණුම් අලෙවි නියෝජිතයන් Gampaha

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Jobs Offers Gampaha   52 views

-- ₨

  • img
Location: Gampaha
Salary: -- ₨

දේශීය නිෂ්පාදන වලට මුල්තැන දෙමින් අන්තර්ජාලය හරහා කරගෙනු යනු ලබන අපගේ ව්‍යාපාරයේ රියදුරු තනතුරට සහා විකුණුම් අලෙවි නියෝජිතයකු අවශ්‍ය කර ඇත.

රියදුරුවරුන්:-

• බර වාහන සහා සැහැල්ලු වාහන සදහා රියදුරු බලපත්‍ර ඇතී

• සා.පෙළ (පෙනී සිටිම)

• වයස අවුරුදු 20ත් 30ත් අතර

• භාණ්ඩ හැසිරීම පිළිබද පලපුරුද්දක් තිබිය යුතුය.

විකුණුම් අලෙවි නියෝජිතයන්:-

• අ.පො.ස. උ.පෙ (පෙනි සිටීම)

• වයස 25ත් 35ත් අතර

• අලෙවිකරණය පිළිබද දැනුමක් ඇතී.

අපෙන් ඔබට:-

• ආකර්ෂණීය වැටුප් සහා දීමනා

• අවශ්‍ය මුලික පුහුණුව සහා මග පෙන්වීම.

• සහන මිලට (Discount Price) නිෂ්පාදන මිලට ගැනිමේ හැකියාව.

• EPF සහා ETF අරමුදල් දායකත්වය.

අයදුම් කිරිම සදහා ඔබ විසින් සැකසු අයදුම් පතක් අපගේ වෙබ් ලිපිනයට යොමු කරන්න.

[email protected]

වැඩි විස්තර සදහා අමතන්න - 077 790 1777