Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Loluwagoda Epiphyllum oxypetalum දවල්ට පිපෙන බැංකොක් කඩුපුල් Sale

1 week from now Gardening Loluwagoda   141 views

-- ₨

  • epiphyllum-oxypetalum-big-0
Location: Loluwagoda
Price: -- ₨ Negotiable

දවල්ට පිපෙන බැංකොක් කඩුපුල්
මල් 25 විතර එකපාර එනවා හරිම ලස්සනයි
පැල ඔනි අය කියන්න
පොඩි පැල Rs150/- ලොකු Rs1000/-
මිරිගම
කුරියර් පහසුකම් ඇත
️WhatsApp 0775247250
#Flower_Station #Flowers #Sale #Flower #plants
 
කඩුපුල් යනු පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. වසන්ත කාලයේ අග බාගයේදී සහ ග්‍රීෂ්ම සෘතුවේ මුල් බාගයේදී වැඩි වශයෙන් මල් හට ගනී. විශාල ශාක වල මල් කිහිපයක් හටගනී. අපිපත්‍ර කුලයේ ශාක වල වැඩියෙන්ම වගා කළ හැකි ශාකය මෙයයි.

 

Do you have something to sell?

Post your ad on jacktree.lk