Login for faster access to the best deals. Click here if you don't have an account.

Elders Care | Home Nursing Services Maharagama

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Health & Pharmacy Maharagama   56 views

-- ₨

  • Elders Care | Home Nursing Services
Location: Maharagama
Price: -- ₨

Home Nursing

ගෘහස්ථ හෙද සේවාව

Elders | Patients | Child Care

=======================

ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම රජයේ ලියාපදිංචි පුද්ගලික ගෘහස්ථ හෙද සේවාව, සාත්තු සේවාව සමග රැකවරණය ලබා දෙන සේවාවකි. පුද්ගලික රැකවරණයේ සිට පුහුණු හෙදියන් දක්වා වූ පරාසයක් තුල අපි ගෘහස්ථ සේවාවන් සපයන්නෙමු. අතිශයින්ම සාධාරණ මිල ගණන් පවත්වා ගනිමින් ඉහළම ගුණාත්මකභාවය පිළිබඳ සානුකම්පිත, විශ්වසනීය රැකවරණයක් සැපයීමට අපි උත්සාහ කරමු. අප සැම විටම අපගේ සේවා දායකයන්ගේ පුද්ගලික සුභ සිද්ධිය පිණිස කටයුතු කරමු. ඔබගේ අවශ්‍යතාව කුඩාද විශාලද යන්න පිළිබදව නොව අප විසින් සලසන ලක්ෂරි කෙයාරින් සේවාව සැබවින්ම විශිෂ්ට සේවාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය.

අප අයානතනය මගින් ලැබෙන සේවාවන් කිහිපයක්

==================================

* දක්ෂ පුහුණු හෙද සේවාව

* භෞතික, වෘත්තීය සහ කථන චිකිත්සාව

* ගෘහස්ථ සෞඛ්‍යාධාර

* ඖෂධ සත්කාර

* ස්නානය කරවීම් සහ ඇදුම් පැලදුම් ඇන්දවීම

* පිරිසිදු බව හා සනීපාරක්ෂාව

* අපහසුතා සොයා බලා සාත්තු කිරීම

* ආහාර පාන සහ සහජීවනය

* ජීවිතාරක්ෂාව සහ තවත් බොහෝ දේ

"ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම" වන අප ආයතනය විසින් ඔබ වෙත පිරිනමන්නෙමු

සැමවිටම සානුකම්පිත, වෘත්තීය, විශ්වසනීය සහ නම්‍යශීලි බව නිසා ලක්ෂරි කෙයාරින් ක්‍රමවේදය සුවිශේෂී සේවාවක් ලෙස ඔබ සමග නිතර අත්වැල් බැඳගෙන සිටින්නේය.