Login for faster access to the best deals. Click here if you don't have an account.

Double Room in Negombo just Rs 1000 for 24hrs Negombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Services Negombo   52 views

1,000 ₨

  • Double Room in Negombo just Rs 1000 for 24hrs
Location: Negombo
Price: 1,000 ₨

Double Room in Negombo Just Rs.1000

Call us Now Hot line 0715402200/ 0768476820  

 

Website:- [***]  

 

Location Map:- A&B RESORT NEGOMBO

0312 224 138

[***]  

 

FACEBOOK Page:- [***] RESORT NEGOMBO 

 

E Mail:- [***]

 

A&B RESORT NEGOMBO වෙතින් ඔබ වෙත සාදරයෙන් උත්සව සමයට පිදෙන ආකර්ෂණීය දීමනාව යී..... 

 

Double Room for 24hr just Rs.1000 onwards Hurry up book now !!! 

 

ඕනෑම කාමරයක් සඳහා මෙම මසයේ Booking සදහා අපේ BONUSදීමනාවෙන් 10% ක අමතර වට්ටම් වාසියක්ද හිමි කරගන්න අවස්ථාව... 

 

A&B Resort Negombo 

දැන්ම අප අමතන්න: -

031 2224138/076 8476820/ 

 

අපි ඔබට මීගමුවේ හි හොඳම අවම ගාස්තු සහිත හෝටල් නිකේතනයක් වන අප දවසේ පැය 24 ක සේවා සඳහා පාරිභෝගික ඔබ වෙනුවෙන්ම විවෘතව තබන්නෙමු. 

 

හිතවත් පාරිභෝගිකය, 

ඔබගේ සුවපහසු නවාතැන් සඳහා වෙන්කරවා ගැනීමේදී අපව තෝරා ගැනීම, ඉතා සතුටින් පිළිගන්නා අතර ඔබ වෙත කාර්යක්ශම සේවාවක් සැපයීම අපගේ වගකීමයි. 

 

A&B Resort Negombo අප සතුව... 

 

- සුවපහසු නවාතැන් කාමර

- තනි තනි කාමර සහිත පෞද්ගලික පිවිසුම

- සම්පූර්ණ AC සහ AC නොවන කාමර

- මීගමුව වෙරළ ඉදිරිපිට වෙරළ උද්‍යානයට යාබදව පිහිටා තිබීම

- පෞද්ගලික නාන කාමර

- අවට සාප්පු, අවන්හල් සහ සුපිරි වෙළඳසැල් ඔබට යාබදව

- මීගමුව මහනගරයට ආසන්නයේ

- ලුවිස් පෙදෙස ප්‍රධාන පාරේ පිහිටා ඇත

- වාහන නැවැත්වීම නොමිලේ

- ඔබේ තේරීම මත ආහාර සැකසුම් පහසුකම

- කාමර සඳහා වටිනා ස්ථාවර අවම මිල

- ඔබේ වෙන් කිරීම් සඳහා මීගමුව ප්‍රදේශය අවටින් හොඳම සහ ලාභම මිල

- අතිරේක පැය ගණන් සඳහා නොමිලේ රැඳී සිටීමේ හැකියාව

- පැය 24 පුරාම ආරක්ෂාව සහ ආරක්ෂිත රැඳී සිටීම 

 

A&B Resort Negombo යනු මීගමුව නගරයේ හි උසස් මට්ටමේ නිකේතනයකි. ඔබගේ සුවපහසු අවශ්‍යතා සඳහා පිරී ඇති නවාතැන් පහසුකම් අප සතුව ඇත. 

 

නිස්කලංක වටපිටාවකින් ඔබේ ජීවිතයේ නිදහස සහ විවේකය භුක්ති විඳින්න. 

 

ඔබට හොඳම සුවපහසු නවාතැන්ක් සකසා දෙන්නට අපි කැමැත්තෙමු....

ආකර්ෂණීය වට්ටම් සඳහා දැන්ම වෙන්කරවා ගැනීමට අපව අමතන්න️

031 2224138/0715402200/077 1269015/076 8476820 

 

සීමිත 10% ක වට්ටම් සහිත දීමනාව මෙම මස දක්වා පමණි, වට්ටම ලබා කලින් වෙන් කරවා ගැනීම් සඳහා දැන්ම අමතන්න0715402200/ 0768476820 

 

අපි ඉක්මනින් ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමු. 

 

ඔබට සුභ පැතුම් සුභ දවසක්

ස්තූතියි! 

 

A&B RESORT NEGOMBO