Login for faster access to the best deals. Click here if you don't have an account.

Deep tube wells Kurunegala

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Plumbing & Plumbers Kurunegala   39 views

900 ₨

  • Deep tube wells
Location: Kurunegala
Price: 900 ₨

ලංකාවේ විශ්වාසදායි සහ ගුණාත්මක ලෙස නළ ලිං ඉදිකරන, ISO 9001:2015 තත්ව සහතිකය පිදුම්ලත් එකම ආයතනය.

අඩි 100ය: රැ. 90,000 සිට ඉහලට

ඔබගේ සියලුම ජල අවශ්යතා සදහා නවීන තාක්ෂණය යටතේ නියං කාලයකට නොසිදෙන පරිදි කලු ගල විද ජලය ලබා දෙනු ලැබේ

• අඟල් 5 සිට 15 (127mm සිට 380mm) විෂ්කම්බයක් දක්වා නල ළිං ඉදි කරනු ලැබේ. අපගේ යන්ත්ර සුත්ර වලට අඩි 1200ක් දක්වා (365m) විදිය හැක

• භූ විද්යා සමීක්ෂණය

මෙම පරික්ෂාවේදී, පාරිභෝගිකට නල ලිඳ ඉදිකිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගනු ලැබේ. මෙම පරීක්ෂාවෙන් කරනු ලබනුයේ පොලොව තුලට විදුලි තරංග යවා කළු ගලේ පැලුම් නිරීක්ෂණය කිරීමයි. එම තරංග යවා ලැබෙන දත්ත මගින් භූ විද්යානයා කළු ගලේ ජලය තිබේද නැද්ද කියා නිර්ණය කරනවා.

• නල ළිං පොම්ප සහ අනෙකුත් විවිද මාදිලියේ පොම්ප සවි කිරීම

අප ආයතනය නල ළිං පොම්ප සහ අනෙකුත් විවිද මාදිලියේ පොම්ප සවි කරනු ලබන අතර ගෙන්වා බෙදා හරිනුද ලැබේ. අප ලොව සුපතල C.R.I (India) සහ ෆ්රැන්ක්ලින් (USA) පොම්ප වල අවසර ලත් වෙළද නියෝජිතයන් වේ.

• නල ළිං සුද්ධ කිරීම/

නල ලින්දෙහි රොන් මඩ වැනි අපවිත්ර දැ තැන්පත් වීමෙන් ලිදෙහි ජල දාරිතාවය අඩු විය හැක. එම නිසා නල ලිඳ සුද්ධ කිරීමට සිදු වේ. අවුරුදු 3 කට සැරයක් මෙවැනි නල ළිං සුද්ධ කිරීම යෝග්ය වේ.

• ජල පවිත්ර කිරීමේ පද්ධති