Login for faster access to the best deals. Click here if you don't have an account.

Computer Home Visit Laptop Repair Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Colombo   44 views

500 ₨

  • Computer Home Visit Laptop Repair
Location: Colombo
Price: 500 ₨

******ඔබගේ වටිනා පරිගණකයට,ඔබගේ වටිනා කාලයට සහ වියදම් කල මුදලට විස්වාසනීය සේවාවක් ඔබගේ නිවසට,කාර්යාලයට පැමිණ මා විසින් ඔබට ලබා දෙමි ..

 

මගේ අරමුණ විශ්වසනීය සේවයක් ඔබට ලබා දීමය්******

 

ඔබගේ පරිගණකයට Windows ස්ථාපිත කීරීමට පෙර Computer / Laptop එකේ Configuration එක පිළිබද නිවරදි අවබෝදයක් ලබාගන්න නැතහොත්

 

පරිගණකය තිබුනට වඩා අකාර්යක්ෂම වනු ඇත ...Virus Guard Install කීරිමේදීද විශේෂ සැලකිල්ලක් දක්වන්න, එක් එක් Virus Guard එයට අවේනික

 

Detect වන Virus පමණක් සොයා Delete කෙරන බැවිනි

 

ඔබගේ පරිගණකය /laptop එක තැන් තැන් වල උස්සන් ගිහින් රස්තියදුවෙලා මුදලුත් කාලෙත් නාස්ති කෙරගෙන සහ වගකීමක් නොමැති Tecnicianslage අතපත ගෑම් වලින් Laptop/desktop Pc එකට ඇතුලතින් සිදුවන හානීය 100% නැති කරගන්න,

 

ඔබගේ පරිගණකය පිළිබද නිවරදි වැටහීමක් තිබෙන Technical Engineer කෙනකු නිවසටම ගෙනවගන්න .එය ඔබගේ Laptop/desktop Computer එක ඇතුලත සිදුවන පාඩුව 100% ක් අවම කර ගැනීමටත් සහ උපාංග Parts / Data 100% ක් ආරක්ෂාවටත් හේතුවේ ..

 

/windows Error Resolving....

 

/data Recovery,data Backups and System Recovery

 

/any Kind of Software Issues Resolving

 

/formatting & Restoring

 

/software Installation

 

/internet Issues Resolving and Configure Wi Fi Network and Cable Network)

 

/adsl Router Configuration

 

/removal Virus /spyware/trojan