Login for faster access to the best deals. Click here if you don't have an account.

Computer Classes IT AND GRAPHIC DESIGNING ON LINE ZOOM CLASS Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Education Colombo   47 views

-- ₨

  • Computer Classes IT AND GRAPHIC DESIGNING ON LINE ZOOM CLASS
Location: Colombo
Price: -- ₨ Negotiable

ON LINE CLASS ZOOM තක්ෂණය ඔස්සේ හෝ පසුව  පංතියට පැමිණීමෙන් 
වසර 20 ක පළපුරුදු ප්‍රවීණ උපදේශිකා මංජුලා බාලසූරිය  ගුරුතුමිය විසින් මෙහෙය වනු ලබයි.

මූලික පරිඝණක දැනුමක් අවශ්‍ය නැත. පාසල් හැර ගිය අයට රැකියා අපේක්ෂිත අයට රැකියා කරන්නන්ට පරිඝණක දැනුම අවශ්‍ය සියළුම දෙනාට   මූලික පරිඝණක දැනුමක් නැති ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.  මුල සිට ඉගැන්වේ.  සම්පූර්ණ පාඨමාලාව  අවශ්‍ය  නැති අයට තමන්ට කැමති විෂයක් හැදෑරිය හැකිය. 

වයස් බේදයක් නැත.  දුර පළාත් වල අයට විශේෂයි 
මාධ්‍යය සිංහල
වැඩි විස්තර, පංති වෙන් කරවා ගැනීම සහ පංති ගාස්තු ස‍ඳහා විමසන්න. 0776613879
වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයතනයකි.POI/0275