Login for faster access to the best deals. Click here if you don't have an account.

Company business Pvt Ltd-Registration Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Colombo   44 views

1,000 ₨

  • Company business Pvt Ltd-Registration
Location: Colombo
Price: 1,000 ₨

සමාගම් ලියාපදිංචිය ඉක්මනින් සහ සරලව

******************************************

දෙස් විදෙස් සමාගම් 11,000 කට වඩා ලියාපදිංචි කර ඇති අප ආයතනය සමාගම් ලියාපදිංචි කිරීමේ ප්‍රමුඛයා ලෙස වසර ගණනාවක් පාරිභෝගික විශ්වාසය දිනා ඇති සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනුමත සමාගම් ලියාපදිංචි අප ආයතනය,සමාගම් ලියාපදිංචි කාර්යාලය සමඟ ඍජුව කටයුතු කරන බැවින් පහත සඳහන් පියවර 2 හරහා පමණක් සරලව ලියාපදිංචි කරවාගත හැක,

 

1) යෝජිත සමාගමේ නම කෙටි පණිවිඩ (Whatsapp/Viber/SMS) මාධ්‍යයක් හරහා සපයන්න,

2) නම අනුමත වූ පසු සමාගමේ හා අධ්‍යක්ෂකවරුන්ගේ ලිපිනය/දිස්ත්‍රික්කය/පළාත/ග්‍රාම නිලධාරි වසම/තැපැල් සංකේත අංකය සපයන්න,

එපමණයි.

###########################################################################################################

අප ආයතනය සමග සමාගමක් ලියාපදිංචි කරන ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ

###########################################################################################################

මෙම ලින්ක් එක හරහා අපගේ යූ ටියුබ් චැනලයට පිවිසෙන්න,

[***]

 

$ අඩුම ගාස්තුවක් යටතේ සමාගම් ලියාපදිංචි කරන ලංකාවේ එකම ආයතනය වීම (එසේ නොවේ නම් වහාම අපට දන්වන්න)

$ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් කිරීමට හැකි වන පරිදි හා පසුව තවත් අධ්‍යක්ෂකවරුන් ඇතුළත කිරීමට හැකියාව ඇති වන පරිදි ලියාපදිංචි කටයුතු කරවා ගතහැකි වීම

$ ව්‍යාපාර ලියාපදිංචි කරගෙන යන අතරතුර එක වූ ගාස්තුව කිසිවිටෙක සංශෝධනය (ඉහළ දැමීම) කිරීමට කටයුතු නොකිරීම

$ රජයේ නිවාඩු දින වල පවා ලියාපදිංචි කිරීමේ කටයුතුකරවා ගත හැකි වීම

$ පැය 24 පුරා කඩිනම් පාරිභෝගික සුහදශීලී සේවා සැපයීම

$ සෑම සමාගමක්ම අප ආයතනය සමග ලියාපදිංචි කිරීමෙන් පසුව අප ඔවුන්ව අපගේ දත්ත පද්ධතියට ඇතුලත් කරන අතර සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හා දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් සමාගමට බලපාන නීතිරීති හා නිවේදන අඛණ්ඩව ඔබට දැනුම් දීම

$ සමාගම ලියාපදිංචියෙන් පසුව සමාගමට ආවේණික ප්‍රමිතගත ගනුදෙනු වලට අදාළ ලිපිගොනු කර ගැනීමට අවශ්‍ය මුද්‍රණ අවශ්‍යතා ඔබ ආයතනයට පැමිණ ඉටු කරවා දීම

උදා : Letterheads/Invoices/Payment Vouchers Books/Receipt Books/Envelopes etc

$ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ඍජුව කටයුතු කරන බැවින් ලියාපදිංචියෙන් පසුව බදු සම්බන්ධ ගැටළු වලට මැදිහත් වී නිරවුල් කර දීමට කටයුතු කිරීම

$ ගිණුම් කටයුතු හා විගණන කටයුතු අප ආයතනය හරහා ද සිදු කර ගැනීමට අවස්ථාව ලැබීම

$ BRAND NAME/LOGO/ EPF/ETF ලියාපදිංචි කටයුතු ද අප හරහා කරගත හැකිවීම

$ Tender / Barcode/ ICTAD Registration

$ බැංකු ජංගම ගිණුම් විවෘත කරදීම (බැංකුවලට ගොස් රස්තියාදු නොවී අපගේ බැංකු නිලධාරියා විසින් ඔබ නිවසටම පැමිණ ගිණුම් විවෘත කරදීම

$ ආනයන /අපනයන ආයතන සදහා බලපත්‍ර ලබා ගැනීමට අදාල කටයුතු කර දීම හා අප ආයතනයේ නිෂ්කාශන (Clearing & Forwarding) නියෝජිත වරයෙකුගේ සහය ලබා ගත හැකිවීම

$ ගිණුම්කරණ මෘදුකාංග (Accounting Sowtware) අප ආයතන හරහා ලබාගත හැකි වීම හා නොමිලේ පුහුණු කිරීම

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

 

COMPANY / BUSINESS REGISTRATION IS QUICK AND SIMPLE

***************************************************************************

With over 11,000 local and foreign companies, we are a company registration approved by the Department of Registration of Companies, which has enjoyed consumer confidence for many years as a leader in corporate registration.

Since we work directly with the Company Registration Office, the following two steps can be simply registered:

 

1) Provide a copy of the proposed company name via SMS (Whatsapp/Viber/SMS)

2) Provide the address / District / Province / Grama Niladhari Division / Postal Code of the Company and Directors, once the name is approved,

That's all.

#######################################################################################################

SPECIAL BENEFITS YOU GET WHEN YOU REGISTER A COMPANY WITH US

#######################################################################################################

Join our YouTube Channel through this link

[***]

 

$ To be the only company in Sri Lanka that registers companies for a minimum fee

(If not, please inform us immediately)

$ Be able to get registered to be able to do any business and subsequently add more directors

$ Never make amendments to one of the fees charged while registering

$ Registration can be done even on public holidays

$ 24 hour fast customer service & Providing friendly service

$ Opening bank current accounts (Our bank officer will come to your door and open accounts without you having to go to the banks and hang out)

$ Company is registered, your company will meet the printing requirements required to file the standardized transactions related to the company

Ex: Letterheads/Invoices/ Payment Vouchers /Receipt Books/Envelopes and other stationery

$ As it works directly with the Department of Inland Revenue to intervene and resolve tax related issues after registration

$ Accounts and audits are available through our company

$ BRAND NAME/LOGO/EPF/ETF/VAT/TIN /Barcode / ICTAD Tender registration activities through us

$ Perform activities related to obtaining permits for the import / export &

(Clearing & Forwarding) Assistance of an agent

$ Accounting Software is available through our organizations and trained free of charge

Please Contact us………