Login for faster access to the best deals. Click here if you don't have an account.

Clay water bottles Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   59 views

-- ₨

  • Clay water bottles
Location: Colombo
Price: -- ₨

මැටි වතුර බෝතල්

400ml, 600ml ප්‍රමාණයන්ගෙන්

මෙම නිෂ්පාදනය තවම පරීක්ෂණ මට්ටමේ ඇති අතර අවසාන නිෂ්පාදනයේ වැඩ අවසන් නැත. මේ අප විසින්ම නිම කළ ආකෘතිය වේ. තවමත් මම කාන්දුවීම් නොමැතිව භාවිතා කළ හැකි බෝතලයේ තොප්පිය සහ අඩියට දැමිය හැකි රබර් ආරක්ශණයක් ගැන පරීක්ශණ කරමින් සිටිමි. නුදුරු දිනක සාඩම්බර ශ්‍රී ලාංකීය නිශ්පාදනයක් සමගින් ඔබ වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමි. මේ සදහා ඔබ විසින් තාක්ශණ දැනුම ලබා දීමට කටයුතු කරන්නේනම් අගයන්නෙමි.