Login for faster access to the best deals. Click here if you don't have an account.

Cheena pera rootball tree for sale in Sri Lanka Pannipitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Pannipitiya   125 views

9,500 ₨

  • Cheena pera rootball tree for sale in Sri Lanka
  • Cheena pera rootball tree for sale in Sri Lanka
Location: Pannipitiya
Price: 9,500 ₨

ඉස්සර අපි කරන්නෙ කොහෙන්හරි ඉල්ලන් එන නැත්තම් මිලට ගන්න මල් පැලේ ඉඩක් තියන තැනක් බලලා හිටවන එක. පළවෙනි පොටෝවෙ පේන විදියෙ මිදුලක් නම් ඔබට තියෙන්නෙ අනිවාර්යෙන් ඔබ ඒ ගැන මොහොතක් හෝ පසුතැවිලි වෙලා ඇති.
වර්තමානයේ Minimalism වැනි සංකල්ප, නඩත්තුව සදහා කාලය නොමැති වීම, ඇසට දැනෙන සංකීර්ණ පෙනුම ඉවත් කර ගැනීම යනාදී කාරණා හේතු කරගෙන බොහෝදෙනා අවම පැල ප්රමාණයක් යොදාගෙන වැඩි ප්රමාණයක් තණකොළ හෝ විවිධ ගල් වර්ග නැත්තම් වැලි සහිත වැඩි ඉඩක් ඇති මිදුලක් සදහා ප්රිය කරනවා.
ඒ සදහා අපේ සේවාව ♦️අවම පිරිවැයකින්♦️ ලබාදෙන්න අරලිය ප්ලාන්ටේශන් අපි සූදානම්.
පැරණි ගස් ඉවත් කිරීම
බිම සැකසීම
ඔබේ සිතැගි පරිදි ගෙමිදුල අපේ අදහස්ද සමගින් නිර්මාණය කිරීම(මෙහිදී දැනට පවතින ශාක උපරිම ලෙස යොදා ගනිමින් ඔබේ පිරිවැය අවම කිරීම සිදු කරනු ඇත)
පිරිවැය සමග අවශ්ය කරන ශාක,පොහොර,පස් සහ පෝච්චි සහ අනෙකුත් ද්රව්ය ලයිස්තුව ලබාදීම.
අවශ්ය කරන සියලූම ශාක ලබා දීම
පෝච්චි ඇතුලු අනෙකුත් නිර්මාණ (පිලිම ආදී)
පොහොර යොදා නියමිත තත්ත්ව යටතේ ගස්සිටුවා දීම
ඉවත් කල සියලුමගස් සහ අනෙකුත් කසල රැගෙන යාම.
ඉහත සදහන් සියලුම කාර්යයන් දැන් අප වෙතින්.
ඔබේ කැමැත්ත පරිදි මසකට වරක් නඩත්තු සේවාවක්ද දැන් අප වෙතින් ලබා ගත හැක.
පොහොර සහ දිලීරනාශක යෙදීම
ගස් කප්පාදු කිරීම
වල් ඉවත් කර කෘමි උවදුරු පාලනය
කොළඹ ගම්පහ සහ කුරුණෑගල දිස්ත්රික් සදහා පමණක් දැනට මෙම සේවාව ලබා දෙන බව සලකන්න.
අප විසින් සිදුකල කාර්යයන් බැලීමට අපේ පේජ් එකට එන්න අමතක කරන්න එපා.
[***]
WhatsApp 0775336494
Call 0775336494
0777494171