Login for faster access to the best deals. Click here if you don't have an account.

Cement Block Machine Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Industry & Equipment Colombo   51 views

125,000 ₨

  • Cement Block Machine
Location: Colombo
Price: 125,000 ₨ Negotiable

Homagama New Machine Tech ආයතනයෙන් මිලදීගත් Cement Block නිෂ්පාදන යන්ත්‍රය (සිමෙන්ති බ්ලොක් ගල් යන්ත්‍රය) විකිනීමට ඇත.

නවීන තත්වයේ පවතී .වගකීම් කාලය ඇත .

 

ඉක්මනින් විකිණීමට

* එකවර බ්ලොක් ගල් 2 නිෂ්පාදනය කිරිමේ හැකියාව.

*මෝටර්1ක් මගින් ඉහල කම්පනයක් ලබාදී බ්ලොක් ගල් වඩාත් ශක්තිමත් කරයි එමගින් ප්‍රමිතියට අනුව බ්ලොක් ගල් හා ඉන්ටර්ලොක් ගල් ලබාගත හැක

* වගකීම් කාලය ඇත .

* අච්චු (Molds) මාරු කිරිමේ හැකියාව.