Login for faster access to the best deals. Click here if you don't have an account.

Ceiling instillation service Pannipitiya

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Services Pannipitiya   51 views

-- ₨

  • Ceiling instillation service
Location: Pannipitiya
Salary: -- ₨

ඔබගේ නිවසට Panel හෝ 2* 2 සිවිලිම යොදා ගැනීමේදී ඔබට ලැබෙන වාසි

* Panel සිවිලිම යොදා ගැනීමෙන් ඔබට අවශ්‍ය දැවමය පෙනුමක් ලබා ගත හැකි වීම.

* ලී සිවිලිමක් සදහා වැය වන අධික අමු ද්‍රව්‍ය වියදම හා ශ්‍රමය ඉතා අවම වීම.

* GI සැකිල්ලක් මත සවි වීම නිසා ශක්තිය පිළිබද කියා නොවීම.

* කෘමි උවදුරු, ජලයෙන් සිදුවන හානි පිළිබද බිය නොවීම.

* වර්ණය වෙනස් නොවීම, සැහැල්ලු වීම, දිගුකල් පැවැත්ම හා සෞඛ්‍යට හිතකර වීම.

* ලී සිවිලිමක් සවි කිරීමේදී සිදුවන බිත්ති කැඩීම වැනි නිවසට සිදුවන හානි සිදු නොවීම.

* ඔබගේ සිතැගි පරිදි තොර ගැනීමට දැවමය වර්ණ පෙළක් ( උද: තේක්ක, මහෝගනී, නැදුන් වැනි දෑ )

ඔබට ඉතාමත් අඩු මුදලකින් සිවිලිම සාදා ගැනීමට 2* 2 සිවිලිම තෝරා ගත හැකියි. 2* 2 සිවිලිමේදී PVC Gypsum, Super Flex ෂිට් යොදා ගත හැකිය. Gypsum ෂිට් යොදා ගැනීමෙන් 75% පමණ වහලය මතින් එන උණුසුම අඩු කර ගත හැකියි.

අපගේ සේවාවන් ලබා ගැනීමෙන් ඔබට,

* වසර 10 වගකීම

* විශ්වාසවන්තව නියමිත තාක්ෂණයට අනුව සිවිලිම ඉතා අලංකාරව අඩු කාලයකදී සකසා දීම

* තත්වයෙන් ඉතා උසස් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම

* Super Flex ෂිට් යොදා ගන්නේ නම් තීන්ත ආලේප කිරීමට අවශ්‍ය වේ

* තීන්ත සදහා ඩියුලක්ස් තීන්ත පමණක් භාවිතා කිරීම

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න..............

Advantages of using a panel or 2 * 2 ceiling for your home

* With panel panel ceiling you can get the look of wood you want.

* Reduced raw material costs and labor cost per wood ceiling.

* Fixing strengths on a GI template.

* No fear of insect pests and water damage.

* Change in color, lightness, longevity and health.

* No damage to the house, such as wall breaks when installing a wooden ceiling.

* A range of wood colors (eg teak, mahogany, nedun etc.) to choose from.

You can choose a 2 * 2 ceiling to make a very low ceiling. PVC Gypsum, Super Flex Shit can be used in 2 * 2 ceiling. Gypsum sheets can reduce roof heat by up to 75%.

By using our services, you can:

* 10 year warranty

* Tidy up the ceiling beautifully in accordance with the prescribed technique

* Use only quality ingredients

* Super Flex sheets are required to paint

* Dulux inks only

Please contact the following telephone numbers for further information.