Login for faster access to the best deals. Click here if you don't have an account.

CCTV Repairing Service Maharagama

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Electronics Maharagama   67 views

-- ₨

  • CCTV Repairing Service
Location: Maharagama
Price: -- ₨

CCTV Installation Site Visit

Break Down CCTV Repairs

ඔබගේ ඕනෑම CCTV නඩත්තු කටයුතු සදහා අපව අමතන්න

22 වසරක විශ්වාසය

ඔබ නිවසට කැමරා පද්ධතිය සවිකිරීමට අවශ්‍යය නම් අපව අමතන්න. අපගේ නියෝජිතයා ඔබ හමුවට පැමිණෙනවා ඇත.එහිදී ඔබට අවශ්‍ය පරිදි අවශ්‍ය උපාංග යොදා මෙම පද්ධති සවිකිරීමට පහසුකම් සලසා ඇත. CCTV පද්ධතියක් සවිකිරීමේ අවශ්‍ය සියලුම උපාංග වෙන් වෙන්ව සදහන් කර ඇත.කිසිදු සැගවූ මුදලක් හෝ උපාංගයක් නොමැත. ඔබට කැමරා පද්ධතියක් සවිකිරීමේ දී මේ සියලු උපාංග අවශ්‍ය වන අතර විවිධ පුද්ගයන් සැගවූ ගාස්තු සහ විවිධ කොටස් අඩුවෙන් සවිකර ජනතාව මුලා කරනු ලබන අතර මිල සැසදීමේදී ඉහත උපාංග සියල්ල ඔබට ලැබේදැයි විමසිලිමත් වන්න.

NO ONE CCTV PARTNER IN

SRI LANAKA

*****************************************

HI-TECH CCTV MAHARAGAMA

www.hitechcctv.lk

FB: HI TECH CCTV MAHARAGAMA