Login for faster access to the best deals. Click here if you don't have an account.

Business Card Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Business & Industry Colombo   55 views

-- ₨

  • Business Card
Location: Colombo
Price: -- ₨

අපි ලස්සනට අදින්නෙ, මේකප් කරන්නෙ, ජීම් යන්නෙ, ඇඟ හදන්නෙ, ළොකු වාහන ගන්නෙ, අපිට ලස්සනට ඉන්න ඕන නිසා. කැපිලා පේන්න ඕන නිසා. ඉතින් මේ මොනව කරත් අපි කාට හරි Business Card එකක් දෙනකොට Law Quality කාර්ඩ් එකක් දික් කරොත් ඒක අපේ Personal brand එකට වගේම අපේ Business එකටත් එච්චර හොද දෙයක් නෙමෙයි.

අපේ බිස්නස් කාර්ඩ් එක Unique එකක් Quality එකක් වුනොත් තමයි කෙනෙක්ට අපිව මතක හිටින්නෙ. එතකොට තමයි අපේ Business එක දියුණු වෙන්නෙ.

අපි ඔයලගෙ Business Card එකේ Design එක වගෙම් Quality එක ගැනත් 100% සහතික කරනව.

අපි ඔයලගෙ Business Card එකේ Design එක වගේම Quality එක ගැනත් 100% සහතික කරනවා. එකයි #Atamagala වෙනස්.

අපිට ඔයලගෙ Address එවන්න. අපි ඔයලට Samples එවන්නම්. එතකොට එක ඔයලටම තෙරුන් ගන්න පුලුවන්.

Www.atamagala.lk