Login for faster access to the best deals. Click here if you don't have an account.

Bubble wrap Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Business & Industry Colombo   262 views

-- ₨

  • Bubble wrap
Location: Colombo
Price: -- ₨

*ඉතා අනර්ඝ තත්වයේ bubble wrap යෙදූ ලියුම් කවර*

RMR P/\PER WORKS © All Rights Reserved

Feel free to contact us:

071-5586312 | 076-1545105 | 078-7113007 | 075-3553557

[email protected]

*Size [W 14cm X H 17cm] | gsm 230 | White

*230gsm ඉතා ඝණ සුදු පැහැති කඩදාසියෙන් නිමවා ඇති බැවින් කවරය ඉරීම්, සිදුරුවීම්වලින් තොරය.

*කවරයේ ඇතුලත පුරා bubble wrappings යොදා ඇති බැවින් ඔබගේ භාණ්ඩය තැලීම් පොඩිවීම් වලින් ආරක්ෂා වේ.

*ඉතා පහසු ලෙස සීල් කල හැකි වන ලෙස double tape රෙදූ කවරයේ විවරය.

*නොගැලවෙන ලෙස ඉතා ආරක්ෂිතව නිමවා ඇත.

*ඇස ආකර්ෂණය කරගන්නා ලෙස අවශ්‍ය සියලු දේ මුද්‍රණය කර ඇති බැවින් භාවිතය ඉතා පහසු වන අතරම,කුඩා තෑගි භාණ්ඩ වැනි දේ දේශීයව හා විදේශීයව හුවමාරුවට ඉතා යෝග්‍ය වේ..

*අප විසින්ම අවසානයේ තත්ව පරීක්ෂාවක් සිදු කරන බැවින් උසස් තත්වයේ කවරම පමණක් පාරිභෝගිකයන් අතට පත් වේ.

BUBBLE WR/\P EN\/ELOPES with High quality finished !

Size [W 14cm X H 17cm] ♚ gsm 230 ♛ White

RMR™ P/\PER WORKS © All Rights Reserved

Feel free to contact us ☏

071-5586312 | 076-1545105 | 078-7113007 | 

✉

creatrust bubble mailers provide outstanding protection and low cost shipping for a wide variety of products.

The best white bubble mailers in the business.

❖Impress your customers with white bubble mailers.

❖Bottom for maximum strength.Smooth side seams.

❖White solid paper with 3/16" bubble lining.

❖Self-Seal bags-guarantees a secure seal every time.