Brand New power Bank (CORN DW022) are available., Kuliyapitiya
Login for faster access to the best deals. Click here if you don't have an account.

Brand New power Bank (CORN DW022) are available. Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

4 months ago Electronics Kuliyapitiya   52 views

6,422 ₨

  • Brand New power Bank (CORN DW022) are available.
Location: Kuliyapitiya
Price: 6,422 ₨

ඔබත් ඔබගේ phone එකට හොඳම Power Bank එකක් හොයනවාද?

මේ දවස්වල Power Cut නිසා phone එකේ බැටරිය ප්‍රමාණවත් නැද්ද?

වැදගත් මෙන්ම අත්‍යාවශ්‍ය පණිවිඩ මඟ හැරෙනවාද?

මෙන්න විසදුම

හොඳම Power Bank එකක් අතේ ඇති මුදලට, 

Micro USB And Type-C-CORN-DW022 Orginal Power Bank

USB : dual output

Input : Micro USB/type-C:5V/2A

Output : 1:5V/2A Output 2.5V/2.1A

Capacity : Li-Polymer 10000mAh

මිල රුපි. 6422/- ක් පමණයි.

( ආනයනික භාණ්ඩ සීමාකිරීම හා ඩොලර් වියදම් ඉහල යාම නිසා මෙම උපකරණවල මිල සීඝ්‍රයෙන් ඉහල යන බැවින් ඉදිරියේදී මිල වෙනස් විය හැකිය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මෙම මිලට මෙම Power bank සැපයිය හැකි බව දන්වමු)

ඔබ දිවයිනේ කොතැනක සිටියත් කූරියර් සේවා මගින් භාණ්ඩ ඔබගේ නිවසට හෝ කාර්යාලයට සපයාදීමේ හැකියාව

භාණ්ඩ ලැබුනු පසුව මුදල් ගෙවීම් අවස්ථාව

කූරියර් ගාස්තු වලින් නිදහස් කිරීම

මෙම Power bank ගෙන්වා ගැනීම සදහා අදම 0718610488 අංකයට ඔබේ නම/ලිපිනය/දුරකතන අංකය WhatsApp කරන්න.

ඉක්මන් කරන්න. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.

මෙවැනි වටිනා powerbank එකක හිමිකාරයෙකු වන්න.

 


 

Do you have something to sell?

Post your ad on jacktree.lk