Login for faster access to the best deals. Click here if you don't have an account.

Box File ABBA Colombo 4

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo 4   44 views

150 ₨

  • Box File ABBA
Location: Colombo 4
Price: 150 ₨

ABBA Box Files

=============

* Made in Sri Lanka

* ගන්න අපේ දේ

* ABBA Box Files යනු ඉතා උසස් ප්‍රමිතියෙන් සහ අනර්ඝ නිමාවකින් යුක්ත දේශීය නිෂ්පාදිතයකි.

* ඉවතලන කඩදාසි ආදී ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නිෂ්පාදන කටයුතු සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

* හොඳම අමුද්‍රව්‍ය භාවිතයෙන් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කෙරෙන ABBA Box Files ඉතා අඩු සහ සාධාරණ මිලට දැන් ඔබට මිලදී ගතහැක.

* 100% දේශීය ආයතනයක්වන Mercantile Trading ආයතනය විසින් වත්තල පිහිටි කර්මාන්තශාලාවකදී මෙම නිෂ්පාදන සිදුකෙරේ.

* අපේ දේ මිලදී ගනිමින් අපේ ආර්ථිකය ශක්තිමත් කරමු

RS.150/-

[***]