Login for faster access to the best deals. Click here if you don't have an account.

Best House for Sale in Veyangoda, Gampaha Gampaha

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Gampaha   56 views

28,000,000 ₨

  • Best House for Sale in Veyangoda, Gampaha
Location: Gampaha
Price: 28,000,000 ₨

Rs 28,000,000
Negotiable
 
Address:
Moratuwatta, Veyangoda
Beds:
2
Baths:
1
House size:
2,100.0 sqft
Land size:
41.0 perches

වේයන්ගොඩ සියනෑ විද්‍යාපීඨයට ආසන්න ව පිහිටි බිම් මහල තනා නිම කළ නවීන පන්නයේ නිවස ඉක්මනින් විකිණේ.

 

නිවසේ බිම සම්පූර්ණයෙන් ම වර්ග අඩි 4 ප්‍රමාණයේ ටයිල් අල්ලා ඇත.

 

නිවස වටා උස් තාප්ප හා ගේට්ටුවක් යොදා ඇත.

 

පහත මාලය සම්පූර්ණයෙන් ම නිමවා ඇති අතර ඉහළ මාලය තනා නොමැත.

 

Cctv කැමරා ද සවි කර ඇත.

 

වෙල් යායකට මායිම් ව පිහිටා ඇති අතර නිස්කලංක පරිසරයකින් යුක්ත ය .

 

කොළඹ නුවර පාරේ සිට දුර මිනිත්තු 2ක් පමණි .

 

වේයන්ගොඩ නගරය ට මිනිත්තු 3ක් පමණි .

 

නිට්ටඹුව නගරය ට මිනිත්තු 2ක් පමණි .

 

යෝජිත කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට දුර මිනිත්තු 2ක් පමණි .

Additional Details

Property For Sale