Badiee saffron
රන්වන් පැහැති දිදුලන සමක් ඔබට ලබාදීම සහතික වශයෙන් ම කියන්න පුලුවන්.
කුංකුම (Saffron) යනු ඉරාණයේ හා ඇෆ්ගනිස්තානයේ හැදෙන මලක රේණුවේ උඩම තියෙන රතු පාට කොටසයි. මෙය මිලෙන් ඉතා අධික වන අතර ශරීරයට ලැබෙන ප්‍රතිඵල අපමණයි.
ප්රතිලාභ පහතින් :-
මුහුණ සහ මුලු ඇගම එක හා සමානව පැහැපත් කරයි.
කුරුලෑ, ලප කැලැල් ඉවත් කරයි.
සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
සම රැලි වැටීම ඉවත් කරයි.
තරුණ පෙනුමක් ලබා දෙයි.
Bleaching නිසා හටගත් ආසාදන ඉවත් කරයි.
අවර්ණ වූ සම පැහැපත් කරයි.
සම වියලීම අවම කරයි.
බෙල්ල, වැලමිට, ඇස් යට, කලව, දණහිස, අත් යට සියළුම අවපැහැ වීම් ඉවත් කරයි.
හිරු එලියෙන් සම ආරක්ෂා කරයි.
ඉතා නැව්ම් සුවදකින් යුක්ත වන අතර දවස පුරා ප්‍රබෝධමත්ව සිටිය හැක.
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: [***]
Instagram: [***]