Login for faster access to the best deals. Click here if you don't have an account.

Art Made in Sri Lanka

1 week ago Home,Garden,Fashion & Kids Colombo   13 views

-- ₨

  • art-big-0

0.0 star

Location: Colombo
Price: -- ₨

Athkamroo 100% සිංහල දේශිය නිෂ්පාදනය

පොල් ඉරටු, පොල් කොල,තල් කොල, වේවැල්, තලකොල වැටකෙයියා , දුනුකෙයියා , කිතුල් රැන් වලින් නිශ්පාදන අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කෙරෙන අපගෙ නිශ්පාදන පරිසරය හානිය අවම කිරිම සහ ඉවත ලන අමුද්‍රව්‍ය වලින් නව නිශ්පාදන බිහි කිරිමද අපගෙ ප්‍රඪාන අරමුණක් වන අතර විරුකියාව අඩු කිරිම උපකාරි වෙයි.

වට්ටි ,පෙට්ටි , වෙඩින් කේක් පෙට්ටි ,මලු , ලමා හා කාන්තා bags, මුලුතැන්ගෙයක උපකරණ , මල් වාස් , කාපට්,මේස ඇතිරිලි, ලැම්ප් ශේඩ්ස්, තිර ඇතිරිලි , බාස්කට්, පදුරු , ගෙදර අලන්කරන, මැටි උපකරණ ආදිය බොහෝ දේශිය නිශ්පාදන අපි නිපදවන අතර නව නිශ්පාදන ඔබගෙ අවශ්‍යතාව අනුවද සකසා දෙනු ලැබේ.

දේශිය නිශ්පාදන සකසන නිපයුම් කරුවන්ට අපි හා එක්ව නිශ්පාදන වෙලදපලට දැමීමට ආරාධනා.

පොල් ඉරටු, පොල් කොල,තල් කොල, වේවැල්, තලකොල වැටකෙයියා , දුනුකෙයියා , කිතුල් රැන් වලින් නිශ්පාදන තොග සහ සිල්ලර මිලට.

කොලඔ සහ ගම්පහ තුල නිශ්පාදන කරගෙන යන අතර මෙය ශ්‍රී ලන්කාව තුල තවත් ඉදිරියට ගෙනයාමට ඔබගෙන් සහය අවශ්‍ය වෙන්න. එ සදාහා අපි පුහුනුව සහ අමුද්‍රව්‍ය ලබාදීමට සූදානම්.


 

Do you have something to sell?

Post your ad on jacktree.lk

සිය රට දේ සිරි සැප දේ  made in sri lanka
සිය රට දේ සිරි සැප දේ