Aluminium Label, Colombo,Marketplace to buy or sell
Login for faster access to the best deals. Click here if you don't have an account.

Aluminium Label Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Aluminium Colombo   128 views

-- ₨

  • Aluminium Label
Location: Colombo
Price: -- ₨

සාමාන්‍ය ප්‍රින්ට් කිරීමකට වඩා වෙනස් වූ, ප්‍රින්ට් කිරීමට පෙර ඇලුමිනියම් තහඩුව විශේෂිත වූ ඇනෝඩයිසින් නම් රසායනික ක්‍රියාවලියකට ලක් කර ප්‍රින්ට් කිරීම නිසා මෙම ලේබලයේ ඇති ප්‍රින්ට් එකට ජලය, රසායනික ද්‍රව්‍ය හෝ සීරීම් වලින් හානි නොවේ.

ඊට අමතරව ඇලුමිනියම් තහඩුව මත ප්‍රින්ට් එක එන් ග්‍රේවින් (රසායනිකව හෑරීම) කිරීමද කල හැකි අතර එමගින් ලේබලය සාමාන්‍ය ඇනෝඩයිස්ඩ් ප්‍රින්ටින් එකකට වඩා දීර්ඝ කාලීනව පවත්වා ගත හැකිය.

ඔබට අවශ්‍ය ඇලුමිනියම් ලේබල්ස් / ටැග්ස්, ඕනෑම වර්ණ ගණනකින්, ඕනෑම ඝණකමකින්, අපගෙන් සාධාරණ මිලට නිමවා ගත හැක.

අමතන්න 0777389807 (WhatsApp)


 

Do you have something to sell?

Post your ad on jacktree.lk