Agni- Eco friendly fire starter cubes
Environment friendly safe, light, small fire starter cubes. These fire starters are all natural with no added chemicals start any fire start fire safely, easily and conveniently.
Special Free Offer - Free Lighter
Packages includes 20pcs fire starters with a free lighter.
Instant Start – Flame 8-10 Minutes-No dangerous flare-up
Made of waste food powder, waste dry plants ,coconut waste , charcoal, refined wax ,etc.
Where can be use
Great for
Barbecues, Grills, Wood stoves, Fireplace, Campfires, beach fire, lake cabins, holiday gifts, charcoal medicated smoke plate/pan starter
How to use
Light 1 or 2 fire starter cubes on a charcoal grill, charcoal cooker, fireplace, or fire pit and wait until it is flaming.
Pour charcoal briquettes or firewood over flaming and arrange briquettes to maximize their exposure to flame.
Wait 12–15 minutes to allow charcoal briquettes of firewood to fully ignite. Then spread the charcoal briquettes evenly and begin cooking.
අග්නි පරිසර හිතකාමි පහසුවෙන් දැල්වෙන ගිනි ඇවුළුම් කැට
ගිනි අවුලන්න දුක් විඳපු කාලය ඉවරයි.
· පරිසරයට හානියක් නොවන ලී කුඩු, ශාක අපද්‍රව්‍ය, පොල් අපද්‍රව්‍ය, ඉවතලන පත්තර,ආදියෙන් සකස් කර ඇති බැවින් දහනයෙන් කිසිදු හානියක් පරිසරයට හෝ භාවිත කරන්නාට ඇති නොවේ.
· ඉතා පහසුවෙන් දැල්වෙන අතර විනාඩි 8-10ක් ගිනි දැල්ල කැටයම දැල්වෙමින් දැවෙන නිසා දර,අඟුරු ආදිය දල්වා ගැනීම ඉතා පහසු වේ.
· දහන උත්පේරකයක් ලෙස ඉටි වැක්ස් ස්වල්පයක් හැර අහිතකර රසායන් ,පලාස්ටික් ආදි කිසිවක් භාවිත කර නොමැත.
· BBQ,අඟුරු ලිප් , දුම් කබල දැල්වීම සඳහා ඉතා සුදුසුයි.
·
එක් පෙට්ටියක කැට 20 ක් අඩංගු වේ.
පොල්කටු කරදර නැතිව ලේසියෙන් සුවඳ දුම් අල්ලන්න.
ලී කුඩු, ශාක අපද්‍රව්‍ය, පොල් අපද්‍රව්‍ය, ඉවතලන පත්තර,ආදිස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද Agni Fire Starter Cubes භාවිතා කරලා ඉතා පහසුවෙන් සහ පිරිසිදුව සුවඳ දුම් ටික අල්ලගන්න පුළුවන්...!!
සුවඳ දුම් අල්ලන්න Agni Fire Starter Cube භාවිතයේ ඇති වාසි
පොල්කටු අවශ්‍යම නැත
වඩාත් පහසුවෙන් හා පිරිසිදුව දල්වා ගත හැකිවීම
පොල්කටු කැබැලි කර සකස් කර ගැනීමට ගතවන කාලය ඉතිරි වීම
භාවිතා කරන අයුරු -සුවඳ දුම් ඇල්ලීම සඳහා
පොල්කටු කරදර නැතිව ලේසියෙන් සුවඳ දුම් අල්ලන්න.
කැට දෙකක් පමණ දුම් කබල මත තබා කැටයේ ඇති තිරය දල්වාගන්න.
විනාඩි 5-10 ඇතුලත කැට දැල්වී අඟුරු වූ පසු සුවඳ කුඩු ඒ මතට දමා සුවඳ දුම් අල්වා ගන්න.
අවසාන ශේෂය අළු හොඳින් නිවනු පසු පැලයකට පොහොර වීමට යොදන්න.
භාවිතා කරන අයුරු
(1) අග්නි ගිනි ඇවුළුම් කැටයක් හෝ දෙකක් එහි තිරිය දැල්වීම මගින් දල්වා ගන්න.
(2) අඟුරු හෝ දර දැල්ලට ගෑවෙන පරිදි නමුදු ගින්නට අවහිර නොවන පරිදි අසුර ගන්න.
(3) විනාඩි 5-10ක් අඟුරු හෝ දර රතු පාටින් දැවීම ආරම්භ වන තුරු තබන්න.