Login for faster access to the best deals. Click here if you don't have an account.

AC ෆිල්ටර් Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Electronics Colombo   148 views

-- ₨

  • AC ෆිල්ටර්
Location: Colombo
Price: -- ₨

හදුන්කූරු මැශිම හදපු කෙනාව මතක ඇති කියලා හිතනවා ඒ අපේ තාත්තා ඔන්න එයාගෙ තවත් වැඩක්.️

වාහාන වල කැබින් AC ෆිල්ටර් එක ගේන්නේ පිටරටින් අනික පට්ට ගනන්. ඔන්න එකත් ලන්කාවේ ගහන්න පුලුවන් මැශිමක් එයා හදලා අද තමයි ඉවර කරලා තියෙන්නේ. ඔනම සයිස් එකක ඕනම වහානයකට කැමති විදිහකට හදාගන්න පුලුවන් ඔන් කරලා පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ , එයාව අමතලා වැඩි විස්තර අහගන්න පුලුවන් මට වඩා හොදට එයා විස්තර කරලා දෙයි. ගාමිනි ප්‍රේමතිළක 0714111117.