Login for faster access to the best deals. Click here if you don't have an account.

AC ෆිල්ටර් Made in Sri Lanka

1 week ago Laptop Mobile,Multimedia,CCTV Colombo   11 views

-- ₨

  • ac-big-0

0.0 star

Location: Colombo
Price: -- ₨

හදුන්කූරු මැශිම හදපු කෙනාව මතක ඇති කියලා හිතනවා ඒ අපේ තාත්තා ඔන්න එයාගෙ තවත් වැඩක්.️

වාහාන වල කැබින් AC ෆිල්ටර් එක ගේන්නේ පිටරටින් අනික පට්ට ගනන්. ඔන්න එකත් ලන්කාවේ ගහන්න පුලුවන් මැශිමක් එයා හදලා අද තමයි ඉවර කරලා තියෙන්නේ. ඔනම සයිස් එකක ඕනම වහානයකට කැමති විදිහකට හදාගන්න පුලුවන් ඔන් කරලා පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ , එයාව අමතලා වැඩි විස්තර අහගන්න පුලුවන් මට වඩා හොදට එයා විස්තර කරලා දෙයි. ගාමිනි ප්‍රේමතිළක 0714111117.


 

Do you have something to sell?

Post your ad on jacktree.lk

සිය රට දේ සිරි සැප දේ  made in sri lanka
සිය රට දේ සිරි සැප දේ