A/L Combined Maths (Sinhala /English Medium), Gampaha
Login for faster access to the best deals. Click here if you don't have an account.

A/L Combined Maths (Sinhala /English Medium) Gampaha

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

4 months ago Education Gampaha   41 views

2,500 ₨

  • A/L Combined Maths (Sinhala /English Medium)
Location: Gampaha
Price: 2,500 ₨ Negotiable

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයෙකු වීම.

වසර 7කට අධික කාලයක් උපකාරක පංති පවත්වමින් ක්ෂේත්‍රයේ අත්දැකීම් පැවතීම.

Theory / Revision / Paper Classes

Individual / Group / Mass Classes

එක් එක් ලමයා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරමින් විෂය කරුණු ගැලපෙන ලෙස ඉගැන්වීම.

විෂය නිර්දේශය උසස්පෙළ විභාගයට සැලකියයුතු කාලයකට පෙර උගන්වා නිමකිරීම.

අනුමාන ප්‍රශ්නපත්‍ර, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කරවමින් සිසුන් ඉතා හොඳින් විභාගයට සූදානම් කිරීම.

 

දෙන ගානක් හදන්න පමණක් නොව, ගණිතය යන විශ්ව භාෂාවේ හරය රසවිඳිමින් ඉගෙනගන්න.

 

දුරකතන අංකයට Whatsapp හෝ ඍජු ඇමතුමක් ලබාදෙන්න.

 

හෂාන් කාවින්ද

(B.Sc.(Eng.), AMIE(SL), AEng)

University of Peradeniya


 

Do you have something to sell?

Post your ad on jacktree.lk