පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී ගුරුවරයෙකු වීම.
වසර 7කට අධික කාලයක් උපකාරක පංති පවත්වමින් ක්ෂේත්රයේ අත්දැකීම් පැවතීම.
Theory / Revision / Paper Classes
Individual / Group / Mass Classes
එක් එක් ලමයා කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කරමින් විෂය කරුණු ගැලපෙන ලෙස ඉගැන්වීම.
විෂය නිර්දේශය උසස්පෙළ විභාගයට සැලකියයුතු කාලයකට පෙර උගන්වා නිමකිරීම.
අනුමාන ප්‍රශ්නපත්‍ර, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කරවමින් සිසුන් ඉතා හොඳින් විභාගයට සූදානම් කිරීම.
දෙන ගානක් හදන්න පමණක් නොව, ගණිතය යන විශ්ව භාෂාවේ හරය රසවිඳිමින් ඉගෙනගන්න.
දුරකතන අංකයට Whatsapp හෝ ඍජු ඇමතුමක් ලබාදෙන්න.
හෂාන් කාවින්ද
(B.Sc.(Eng.), AMIE(SL), AEng)
University of Peradeniya