Login for faster access to the best deals. Click here if you don't have an account.

A handmade wall clock (දේශීය නිශ්පාදනයක්) Kalutara

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Kalutara   120 views

-- ₨

  • A handmade wall clock (දේශීය නිශ්පාදනයක්)
  • A handmade wall clock (දේශීය නිශ්පාදනයක්)
Location: Kalutara
Price: -- ₨ Negotiable

Details ;- 42cm x 42cm x 5cm , weight – 2.1kg
Contact ;- 0778839101
A handmade wall clock
A local product
The frame is made of ½ ” GI square tubes and coated with Anticorrosive black (matte) faded with gold.The dial is made of plywood, glued with sac thread in a pattern and covered by a glass. The numbers are made of thick sac thread colored with dul gold. The movement is easily removable. The wood And thread are applied with wood preservative and coated varnish (matte).
අතින් නිමකල බිත්ති ඔරලෝසුවක්.
දේශීය නිශ්පාදනයක්.
මෙහි රාමුව ½” හතරැස් “GI” බට වලින් සාදා මල නොබැඳෙන කලු(මැට්) ආලේප කර, රත්රන් පාට බොඳ වන ලෙස ආලේප කර ඇත. ඩයල් එක තුනී ලෑල්ලට ගෝනි නූල් එක් රටාවකට අලවා වීදුරුවකින් ආවරණය කර ඇත. ඉලක්කම් මහත ගෝනි නූල් රත්රන් පාට කර අලවා ඇත. මෙහි යන්ත්රය ගැලවීමට පහසු ලෙස සවි කර ඇත. නූල් හා ලී වලට දැව ආරක්ෂක ආලේප කර වානිශ් කර ඇත.