Details ;- height = 55cm, radius = 26cm weight = 1.15kg
Contact ;- 0778839101
A handmade candle holder
A local design, it’s a Custom made
The holder base is made of a cut off mango knot .It is very rare part of a tree. All the iron parts are coated with Anticorrosive black (matte). The wooden part is applied wood preservative and coated varnish.
අතින් නිමකල ඉටිපන්දම් රඳවනයක්
දේශීය නිර්මාණයක්,එකවරක් කල හැකි නිර්මාණයක්.
මෙම රඳවනය ඉවත් කරන ලද අඹ ගැටයක් ආදාරකයට ගෙන නිර්මාණය කරන ලද්දකි. මෙය අහඹු ලෙස ලැබෙන කොටසකි. මෙහි සියලු යකඩ කොටස් මල නොබැඳෙන කලු (මැට්) ආලේප කර ඇත. ලී කොටස දැව ආරක්ශක ආලේප කර වානිශ් කර ඇත.