Login for faster access to the best deals. Click here if you don't have an account.

8 Perch Land House Plan Boralesgamuwa

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Industrial Consultants Boralesgamuwa   92 views

10 ₨

  • 8 Perch Land House Plan
Location: Boralesgamuwa
Salary: 10 ₨

වාස්තු විද්යානුකුල නිවාස සැලසුම්, ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමින ඊට සරිලන සහ ඔබේ අදහස් වලට ගැලපෙන ආකාරයට අති නවින පන්නයෙ අලංකාර වාසනාවන්ත නිවාස සැලසුමක් අපෙන්

වාස්තු විද්යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)

බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම. BOQ

ත්රිමාන සජිවිකරණය. 3D VIEW

දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION

විදේශගතව සිටින ඔබට අන්තර්ජාලය මගින් ඔබගේ නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.

අපගෙ පැකේජ සේවය ලබා ගන්නා ඔබට විශේෂ සේවාවක් ලෙස ත්රිමාන(3D) ඡායාරුප 3ක් නොමිලේ අප විසින් ලබා දේ , ඔබට ලබා දෙන සම්පුර්ණ විස්තර සහිත ගොඩනැගිලි සැලසුම් පොත (Working Drawing Book) අධ්යනය කිරිම මගින්ද නිවස ඉදිකිරිමෙිදි තවත් පහසුව සැලසේ.

අපගේ එකම අපේක්ෂාව ඔබගේ සිහින නිවහන ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීමයි.

ඉතා සහනදායි අය කිරීම් සහ කඩිනම් පළපුරුඳු සේවය.

ලියාපදිoචි අoක : WF 13268

වැඩිදුර විස්තර සඳහා අදම අප අමතන්න.

PACKAGE DETAILS,

House Plan (Council Approval Drawings)

Working Drawing Book (25-30pages)

• Setting out plans for each floor

• Foundation detail drawings

• RCC Slab structural detail drawings

• Doors & windows detail drawings

• Bath room detail drawings

• Tile layout for each floor

• Electrical wiring diagram for each floor

• Roof detail drawings

• Septic tank & soakage pit structural drawings

• Wasthu plan

Estimate (BOQ) for Bank loan (20-30pages)

3D VIEW Images

ONLY FOR RS. 40000/= (No hidden chargers)