Login for faster access to the best deals. Click here if you don't have an account.

4k Plus Whitening Night Cream Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   82 views

2,999 ₨

  • 4k Plus Whitening Night Cream Cosmetics Lanka
Location: Colombo 14
Price: 2,999 ₨

4k Plus Whitening Night Cream 

 

මෙය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල සුවිශේෂී ආලේපනයක්.සමේ තිබෙන්නාවූ කුරුලෑ,ලප,කලු පැල්ලම් ඉවත් කරයි.

 

තෙතමනය රදා පවත්වයි.මෙම රාත්‍රී ආලේපනය භාවිතා කිරීමෙන් දින 14 සිට ඔබේ සමට ආරක්ෂාකාරිව වෙනස ගෙන දෙමින් ඉතාමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි.

 

වයස්ගත භාවය නැති කර තරුණ නැවුම් සමක් ලබාදෙමින් ඔබව ලස්සන කරයි.

 

භාවිතා කරන ආකාරය  

 

රාත්‍රී නින්දට පෙර මුහුණ පිරිසිදු කර ආලේපනය කරන්න.

හොදම සහ ඉක්මන් ප්‍රතිඵල සදහා දිනපතා භාවිතා කරන්න.

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]