Login for faster access to the best deals. Click here if you don't have an account.

3 KW Solar System - 300 360 Units Per Month Kurunegala

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Business & Industry Kurunegala   80 views

590,000 ₨

  • 3 KW Solar System - 300 360 Units Per Month
Location: Kurunegala
Price: 590,000 ₨

3 KW Solar Net Metering System (Unit 300-360 kWh) ------------------------------------------------------------------ No hidden charges. Best products with reasonable price. ------------------------------------------------------------------ සූර්ය බල සංග‍්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ. -------------------------------------------------------------------- ලංකාවේ අඩුම මිල ... විදුලි බිලට තිත......... We are using the best equipment from world class manufacturers in German and China. > 25 years Global Manufacturer’s quality and performance warranty for panels > 10 years warranty for solar inverters > Aluminium and stainless steel solar mounting system අමතර ගාස්තු නැත Price Units 300 - 360 අතර - 3 KW - 595,000/- අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන් > ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම. > සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම. > වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම. > සැඟවුණු ගාස්තු නොමැත. ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්... > නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්.. We provide a comprehensive and professional pre-installation information pack. We assist with your bank loan documentation and support material. Installations done according to C.E.B. & LECO standards. Best products with reasonable price. No hidden charges. LHP Energy Holdings (pvt) Ltd is a Sri Lanka Sustainable Energy Authority approved company. (Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved) Best Price in the Market. Contact us for more details.