Login for faster access to the best deals. Click here if you don't have an account.

2 Story House for sale in Dewalapola Veyangoda Gampaha

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Gampaha   59 views

40,000,000 ₨

  • 2 Story House for sale in Dewalapola Veyangoda
  • 2 Story House for sale in Dewalapola Veyangoda
Location: Gampaha
Price: 40,000,000 ₨ Negotiable

ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ නගරවලට මැදිවූ මනරම් වටපිටාවක අලුතින් සෑදූ අංග සම්පූර්ණ තට්ටු දෙකේ නව පදිංචියට අලුත්ම නිවසක් විකිණීමට.
(Price 420 Laks. පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක)
Call : 0710 950 670
Whatsapp : 071 0950 670
  • ඉඩමේ ප්රමණය 20.2 Perches
  • නිවසේ මුලු වර්ග ප්රමාණය 3200+ sqft
  • කාමර 05
  • නාන කාමර 03. (රොසෙල් උපාංග සහිතයි) - with pressures pump.
  • විශාල සාලය සහ කෑම කාමරය.
  • බිම ලංකා ටයිල් සහ රොසෙල් ටයිල් භාවිතා කර නිමවා ඇත. කොස්, නැදුන්, තේක්ක ලී පමණක් භාවිතා කර නිමවූ දොර ජනෙල්. නැදුන් ලී පඩිපෙල.
  • ලිං ජලය / නල ජලය
  • නිරවුල් බිම්සවිය ඔප්පුව.
  • SLT Fiber අන්තර්ජාල පහසුකම්.
  • ගරජ් කාමරයක් (නිවසින් පිටත ) සහිතයි.
  • වර්ග අඩි 1500ක් පමණ interlock ගල් අල්ලා නිමවා ඇත. ඉතිරිය බිම සකසා ඇත.
  • ඉඩම ඇතුලත වාහන 04 ක් නැවැත් වීමේ පහසුකම්.
  • ඉඩමේ තුන් පැත්තක් පාරන් වටවී ඇත. ඉදිරි පස අඩි 25 පාරට මුහුණලා ඇත - ( 15 * 10.5 elcado රෝලර් ඩෝර් )
  • අලුතින් ඉදිවන කඩවත - නුවර අධිවේගී මාර්ගයට පිවිසුම් දෙකකින් ගම්පහ සහ වේයන්ගොඩ.
ගම්පහ ඉදිවෙන අධිවේගී පිවිසුමට 15 min
වේයන්ගොඩ ඉදිවෙන අධිවේගී පිවිසුමට 10 min
මිනුවන්ගොඩ නගරයට 10 min
කටුනායක ගුවන් තොටුපළට 25 min
ජාතික පාසැල්, ජත්යන්තර පාසැල්, Lyceum ජාත්යන්තර පාසලට සහ නුවර පාරට 15 min
ගම්පහ branch - St. Peters college වැල්ලවත්ත 10 min
  • විදේශ ගත වීම සදහා විකිණීමට
Great opportunity to own a house in the fast growing Udugampola in Gampaha district. This two storey house is built with a great attention to detail and comprised of all necessary amenities for a comfortable lifestyle. The property has five spacious bedrooms, two bathrooms and a servant’s toilet. One ground floor room has inside/ outside entrances and is perfect for an office room. The builder has used quality material such as Nadun, Jack timber and Lanka Tiles and Rocell tiles and bathware. The property has wide road access and ready for the owner to move in.
Property Details:
• Land: 20.2 Perches, Rectangular Land
• House: Brand New, Two Storey, 3200 Sq ft, 5 Bedrooms (Including Office Room with Inside/ Outside Entry), 2 Bathroom, Living Area, Dining Area, Kitchen (Pantry could be done upon buyer’s request, Tiled Floors (Used Lanka Tiles and Rocell), Servant’s Toilet
• Walls: Built with Bricks
• Timber: Nadun and Jack Timber used
• Bath-ware: Rocell Bath-ware used
• Garden: Roller Gate, Mini Gate, Boundary Wall, Space for 4 Vehicles
• Access Roads: 25ft Access Road
• Deeds: Clear Deeds බිම්සවිය
Location & Features:
Two highway entrances Gampaha & Veyangoda.
• Only 800m to Divulapitiya-Gampaha road
• Only 3 Km to Naiwala junction
• 7 Km to Kandy road
• 5 Km to Udugampola junction
• 8 Km (25 minutes drive) to Gampaha
• 4 Km to Bemmulla station
• Supermarkets within 3 Km Fuel station 1 Km
St. Peter's College wellawatha, Gampaha Branch & Lyceum college Gampha branch within 15 min. range and other government national schools
Ideal For:
• A peaceful living space
• An investment rental property
Call : +94 71 095 0670
Whatsapp : +94 71 095 0670

Additional Details

Property For Sale
Beds 5
Baths 3
Car parking spaces Yes
No. of floors 2
Servant's room Yes