Login for faster access to the best deals. Click here if you don't have an account.

100% ස්වාභාවික ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට Giriulla

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Food & Beverage Giriulla   148 views

-- ₨

  • 100% ස්වාභාවික ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට
  • 100% ස්වාභාවික ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට
Location: Giriulla
Price: -- ₨ Negotiable

100% ස්වාභාවික #ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.
තොග මිල -1kg - 380/=
සිල්ලර මිල - 1kg - 550/=
* Call - 0704174009
0772044008
*Cash on delivery available.
#wholesale
• අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකි.
• ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලුමල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ඕලු ඇටයි.
• මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා.
• දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය.
• ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්රාවය වීම උත්තේජනය කරයි.
• අර්ශස් රෝග හා ප්රජනන පද්ධතියේ රෝගවලට හිතකරය.
• ශරීරයට ශක්තිය ගෙනදේ.
• වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය.
• වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ.
• සෙම තත්ත්වය පාලනය කරයි.
• රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්යය.
• දිලිර නාශක ගුණ ඇත.
• Fatty liver සහ Cirrosis සුව කිරීමට ඇති හැකියාව ඉහලය.
• හදවත් රෝග වලකයි.
වැදහත්
ඕලු සහල් වලින් කෑම සකසා ගනිමට පෙර පැය 5ක්-6ක් වත් වතුරෙන් පොගවා ගනීම කල යුතුය.නැතහොත් මද ගින්නේ මින්ත්තු 40 පමණ තම්බා ගැනීමට සිදු වේ.
ඕලු සහල් කැද
අවශ්ය දේ
ඕලු සහල් ග්රෑම් 100 පමණ
පොල් කිරි
ලුණු
• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.
• ඉන් පසු තමන්ගේ රස පදමට පොල් කිරි සහ ලුණු එකතු කරන්න.
• පොල් කිරි උතුරන තෙක් හැදිගාන්න.
ඕලු සහල් සමග සව් මිශ්ර කැද
ඕලු සහල් ග්රෑම් 50 පමණ
සව් ඇට ග්රෑම් 50 පමණ
පොල් කිරි
ලුණු
සිනි
කජු
• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.
• ටික වෙලාවකින් වතුරේ පොගවා ගත් සව් ඇට , කජු සහ ලුණු මිශ්ර කරන්න.
• සව් ඇට තැම්බුණු පසු පොල් කිරි එක්කර උතුරවා ගන්න.
• අවශ්ය පරිදි සිනි එකතු කර ගන්න.
උදැසන බත් පිසින විට පොගවා ගත් ඔලු සහල් මුසු කර පිස ගැනිම ද කර හැක .
ඕලු හාල් වෙනම තම්බා බත් සමග කෑමට එක්කර ගත හැක.
උපුටා ගැනීම්:
(පෝෂණය සහ ඖශදිය ගුණ (antioxidants) නම් ග්රන්තය,ශ්රී ලංකාවේ පාරම්පරික සහල්/කාර්මික තාක්ෂණ ආයතනය 2011,ආයුර්වේද ඖශධ සංග්රය සහ අරෝග්යා පුවත්පත)