Login for faster access to the best deals. Click here if you don't have an account.

(Cobra Prdocut) මැස්සන් විනාශ කරන දියර Made in Sri Lanka Rathmalana

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Handyman Rathmalana   146 views

-- ₨

  • (Cobra Prdocut) මැස්සන් විනාශ කරන දියර Made in Sri Lanka
Location: Rathmalana
Price: -- ₨ Negotiable

මැස්සන්ගෙන් කරදරයට විසදුමක් නැද්ද .නිවසේ ,හොටලයේ ,ආයතනයේ මැස්සන්ගෙන් කරදරයක් ද ?
මෙන්න නියම විසදුම කෝබ්රා ස්වභාවික මැස්සන් විනාශ කරන දියර භාවිතා කර මැස්සන් කරදරයෙන් විනාඩි 10න් නිදහස් වෙන්න .
*මෙහි ඇති ප්රධාන වාසි නම
*කුඩා ළමුන්ට,සුරතල් සතුන්ට ,වැඩිහිටියන්ට සහ ආහාර වලට විෂ නොවීම ,
*අනෙකුත් විෂ ස්ප්රේ වලට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට පුළුවන් විම ,
*දවසටම එක් වරක් පමණක් භාවිතා කිරීම ප්රමාණවත් විම .
තව ද ලංකාවේ ඇති ප්රධාන පෙල හොටල් ,රෙස්ටුරන්ට් ,pizz hut,Bugger king,McDonald's වැනි ප්රධානම අවන්හල් ජාල වල අප නිශ්පාදන භාවිතා කර 100% ප්රතිඵල ලබා ගෙන තිබේ .
ඔබේගේ හොටලයේ ,නිවසේ ,ආයතනයේ මැස්සන් විනාශ කිරීමට විවිධ විෂ ස්ප්රේ වර්ග සහ විවිධ ආයතන වලට ඉතා විශාල මුදල් ලබා දුන්නත් එයින් මැස්සන් විනාශ වෙන්නෙ නැද්ද .මුදල් ද අපතේ යයි .එසේ නම් කෝබ්රා නිශ්පාදන එක් වරක් පමණක් භාවිතා කර බලන්න .විනාඩි 10න් මැස්සන් විනාශ විනාශ වේ .එසේ නොවේ නම් පැය 48 න් නැවත මුදල් ගෙවීමට පුළුවන් .(මේ වන විට වෙළඳපොළේ ව්යාජ නිශ්පාදන ඇති බැවින් මිලදි ගනු ලබන සැම නිශ්පාදනයකටම මේම පහසුකම තිබේ දැයි බලා මිලදි ගැනීමට දැනුවත් වන්න )
අප හා සම්බන්ද වන්න.
Call-0760488894
0754519237
Rs-990 (250ml)
Rs-1890 (500ml)
ඔබේගේ නම,ලිපිනය,දුරකථන අංක 2ක් ,ml ප්රමාණය සදහන් කර පහත දුරකථන අංක වලට SMS/WhatsApp කරන්න .දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත (කොන්දේසි සහිතයි )
*-0760488894
*-0754519237
*කුබ්න්, කැරපොතන්,හුනන් කරදරයෙන් මිදීමට පුළුවන්
*භාවිතා කිරීමට උපදෙස් =
*සැම ව්ටම ටයිල් කැට මතට ,කුණු දමන ස්ථාන වලට බි0දු ලෙස පමණක් ඉසින්න (ස්ප්රේ නොකරන්න ).කිසිම ව්ටක පැල්ලම් ඇති නොවේ.විනාඩි 10න් මැස්සන් විනාශ වේ .
* කෝබ්රා බෝතලය පාවිච්චි නොකරන
විට බෝතලයේ මුඩිය බුරුල් කර තබන්න (එයට හේතුව මෙම නිශ්පාදනය ශාක ශාර අඩංගු නිසා එහි ඇතිවන ගැස් එක හේතුවෙන් බෝතලය ඉදිමීම ලක් වේ.)
(නිශ්පාදන ලැබුණු පසු දුරකථන *- 0760488894/ 0754519237 අංක වලට කතාකර මෙම නිශ්පාදනය පාවිච්චි කරන ආකාරය පැහැදිලි විඩියෝව නැරඹීම මගින් කෝබ්රා නිශ්පාදන මගින් 100% ප්රතිඵල ලබා ගැනීමට පුළුවන් .එම නිසා කෙටි විඩියෝ පටය whatsApp මගින් ලබා ගැනීමට කාරුණික වන්න ස්තුතියි .)
* කාරුණික නිවේදනය * කෝබ්රා නිශ්පාදන හෝ වෙනත් ඕනෑම නිශ්පාදනයක් මිලදි ගැනීමට පෙර . පාරිභෝගික ජනතාව එම නිශ්පාදන භාවිතා කර සාර්ථක ප්රතිඵල ලබා තිබෙනවා ද සොයා බලන්න .කෝබ්රා නිශ්පාදන භාවිතා කර ඉතා සාර්ථක ප්රතිඵල ලබා ගත් පාරිභෝගික ජනතාවගේ අදහස් facebook හි දක්වා ඇති අදහස් (comment )බැලීම මගින් එය දැක ගැනීමට පුළුවන් .
*Facebook -:
[***]
*Instagram-:
[***] ...
* කෝබ්රා නිශ්පාදන ඔඩර් කර පැය 24 න් නිවසට ලබා දිමට පුළුවන් .
*cash on delivery (නිශ්පාදන ලැබුණු පසු මුදල් ගෙවීමට පුළුවන් ) පහසුකම් ඇත

Additional Details

URL https://www.facebook.com/100334115701521/posts/101027772298822/